DjSpK ටිකක් බිසී පොරක් මචං මං හිතන විදියට.. වෙලාවක් තිබ්බොත් හදලා දෙයි.. ඕවා හදන්න පැය ගාණක් යනව කියලා එයා මාත් එක්ක කිව්වා දවසක්..
එයා හදපු ඇවටා එකක් දාගනිං.. ප්‍රොෆයිල් එකේ තියෙනවා.. මේ මං දාන් ඉන්නෙ..
සොහොන;19118862 said:ඒවා ගොඩක් අය පාවිච්ච් කරනවා අයියේ මම හිතුවේ පොඩ් වෙලාවක් යන වැඩක් කියලා එහෙනම් මේක අල්ලා දානවා හදන්නත් කරදර ඇතිනේ මේවා රිප්ලයි එකට තැන්ක්ස් අයියේ![]()

mamath use karanne ekak..

කෝකටත් කියල බලපං.. මෑතක කීප දෙනෙක්ට හදල දීලා තිබ්බා කිව්වාම.. සමහර විට උඹටත් හදල දෙයි ෆ්‍රී ටයිම් එකක් සෙට් උනොත්.. ඌ හොඳ කොල්ලා..
හ්ම්.. ඔය ඉස්සර හදපු ඇවටා සෙට් එකේ එකක්..
meka kawruth use karanawada bro wena..

සොහොන;19118912 said:දන්නා විදිහට නැ බන් යුස් කරන වුන්ගේ නම් සමහරක් ඇවටාර් වල තියනවා මාගේ එකෙත් නමක් ගහලා තිබුනා එකයි අතහැරියේ![]()
meka kawruth use karanawada bro wena..

අපෝ උඹ බඩියටත් වඩා බාලද බං? ලොල්.සොහොන;19118862 said:ඒවා ගොඩක් අය පාවිච්ච් කරනවා අයියේ මම හිතුවේ පොඩ් වෙලාවක් යන වැඩක් කියලා එහෙනම් මේක අල්ලා දානවා හදන්නත් කරදර ඇතිනේ මේවා රිප්ලයි එකට තැන්ක්ස් අයියේ![]()

පැටියා;19118962 said:අපෝ උඹ බඩියටත් වඩා බාලද බං? ලොල්.
හුජ්ජ කොල්ලෙක්නෙ මේ සීයකට ගහන්න ටෝක් දුන්නට![]()

එල එල බං මම හිතං හිටියෙ උඹ මටත් වඩා නාකියෙක් කියලාසොහොන;19118973 said:Mini Statistics
Date of Birth
February 2, 1994 (21)
Join Date
12-27-2012
Total Posts
1,604
සේරම දාලා තියෙනවා ප්‍රොෆයිල් එකේ![]()

කෝකටත් කියල බලපං.. මෑතක කීප දෙනෙක්ට හදල දීලා තිබ්බා කිව්වාම.. සමහර විට උඹටත් හදල දෙයි ෆ්‍රී ටයිම් එකක් සෙට් උනොත්.. ඌ හොඳ කොල්ලා..
හ්ම්.. ඔය ඉස්සර හදපු ඇවටා සෙට් එකේ එකක්..

පැටියා;19118979 said:එල එල බං මම හිතං හිටියෙ උඹ මටත් වඩා නාකියෙක් කියලා![]()

mage avatar kohomada ....... amaaruwen dawas gaanak haduwa![]()

mage avatar kohomada ....... amaaruwen dawas gaanak haduwa![]()
