පින්වතෙක් මගේ avatar එකට gif wada kalak dala dena

dickensian

Well-known member
  • DjSpK ටිකක් බිසී පොරක් මචං මං හිතන විදියට.. වෙලාවක් තිබ්බොත් හදලා දෙයි.. ඕවා හදන්න පැය ගාණක් යනව කියලා එයා මාත් එක්ක කිව්වා දවසක්..

    එයා හදපු ඇවටා එකක් දාගනිං.. ප්‍රොෆයිල් එකේ තියෙනවා.. මේ මං දාන් ඉන්නෙ..

    mamath use karanne ekak..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;19118862 said:
    ඒවා ගොඩක් අය පාවිච්ච් කරනවා අයියේ මම හිතුවේ පොඩ් වෙලාවක් යන වැඩක් කියලා එහෙනම් මේක අල්ලා දානවා හදන්නත් කරදර ඇතිනේ මේවා රිප්ලයි එකට තැන්ක්ස් අයියේ :)
    කෝකටත් කියල බලපං.. මෑතක කීප දෙනෙක්ට හදල දීලා තිබ්බා කිව්වාම.. සමහර විට උඹටත් හදල දෙයි ෆ්‍රී ටයිම් එකක් සෙට් උනොත්.. ඌ හොඳ කොල්ලා..:)

    mamath use karanne ekak..
    හ්ම්.. ඔය ඉස්සර හදපු ඇවටා සෙට් එකේ එකක්..:)

     

    dickensian

    Well-known member
  • කෝකටත් කියල බලපං.. මෑතක කීප දෙනෙක්ට හදල දීලා තිබ්බා කිව්වාම.. සමහර විට උඹටත් හදල දෙයි ෆ්‍රී ටයිම් එකක් සෙට් උනොත්.. ඌ හොඳ කොල්ලා..:)


    හ්ම්.. ඔය ඉස්සර හදපු ඇවටා සෙට් එකේ එකක්..:)


    meka kawruth use karanawada bro wena..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    meka kawruth use karanawada bro wena..

    දන්නා විදිහට නැ බන් යුස් කරන වුන්ගේ නම් සමහරක් ඇවටාර් වල තියනවා මාගේ එකෙත් නමක් ගහලා තිබුනා එකයි අතහැරියේ :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සොහොන;19118862 said:
    ඒවා ගොඩක් අය පාවිච්ච් කරනවා අයියේ මම හිතුවේ පොඩ් වෙලාවක් යන වැඩක් කියලා එහෙනම් මේක අල්ලා දානවා හදන්නත් කරදර ඇතිනේ මේවා රිප්ලයි එකට තැන්ක්ස් අයියේ :)
    අපෝ උඹ බඩියටත් වඩා බාලද බං? ලොල්.
    හුජ්ජ කොල්ලෙක්නෙ මේ සීයකට ගහන්න ටෝක් දුන්නට :lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පැටියා;19118962 said:
    අපෝ උඹ බඩියටත් වඩා බාලද බං? ලොල්.
    හුජ්ජ කොල්ලෙක්නෙ මේ සීයකට ගහන්න ටෝක් දුන්නට :lol:


    Mini Statistics
    Date of Birth
    February 2, 1994 (21)
    Join Date
    12-27-2012
    Total Posts
    1,604

    සේරම දාලා තියෙනවා ප්‍රොෆයිල් එකේ :)
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    වැඩ්ඩා ආවා..:)
    :)
    11.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සොහොන;19118973 said:
    Mini Statistics
    Date of Birth
    February 2, 1994 (21)
    Join Date
    12-27-2012
    Total Posts
    1,604

    සේරම දාලා තියෙනවා ප්‍රොෆයිල් එකේ :)
    එල එල බං මම හිතං හිටියෙ උඹ මටත් වඩා නාකියෙක් කියලා :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝකටත් කියල බලපං.. මෑතක කීප දෙනෙක්ට හදල දීලා තිබ්බා කිව්වාම.. සමහර විට උඹටත් හදල දෙයි ෆ්‍රී ටයිම් එකක් සෙට් උනොත්.. ඌ හොඳ කොල්ලා..:)


    හ්ම්.. ඔය ඉස්සර හදපු ඇවටා සෙට් එකේ එකක්..:)


    mage avatar kohomada ....... amaaruwen dawas gaanak haduwa :dull:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පැටියා;19118979 said:
    එල එල බං මම හිතං හිටියෙ උඹ මටත් වඩා නාකියෙක් කියලා :lol:

    වැඩක් නැ අප්පා කටිටිය වලි වලට කතා කරනවා එත් මොනවා කරන්නද අප්පා මේ ඉන්න ටිකේ එක නිසා පැත්තකට වෙලා මේවගේ වැඩක් කරන් ඉන්නවා :)