පින්වන්තියේ මාගේ ( Cover )

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    1010820_212510178897798_702170498_n.jpg
     


    https://www.youtube.com/user/theguitarguychannel/featured



    මුගේ චැනල් එක පට්ට සප් එකක් දුන්නා
    මටත් බන් බේසික් කෝඩ් ටික විතරයි හොදට පුළුවන් ඒවත් නීට් නැහැ ...
    උබට සින්දුව අහද්දී තේරෙන්න ඇති
    මුලින් කෝඩ් මාරු කරන්න පුදුම ගේමක් දුන්නා ඇගිලි ගෙවෙනකන්
    දැන් නම් ශේප් .. පොඩ්ඩක් ප්ලේ කරපන් වැඩේ අහු වෙනවා එතකොට

    ඔව් බන් කෝඩ් මාරු කරන්න ගිහිල්ලා මට එපා උනා
    ඇගිලි ඉවරයි
    ඕක කරන්න වෙලාවක් සෙට් වෙන්නෙ නෑ බන් හරියට :( :(
    මෙහෙම එකක් දැක්කම කරන්න ඕන කියලා හිතෙන්වා
    ආයෙ යට යනවා බන්

    එල එල ජය වේවා
    උබේ පේජ් එකෙත් දාපන් මේක :P :P
     
    • Like
    Reactions: wwwguliya

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    Podi Silva - පොඩි සිල්වා;19041743 said:
    ඔව් බන් කෝඩ් මාරු කරන්න ගිහිල්ලා මට එපා උනා
    ඇගිලි ඉවරයි
    ඕක කරන්න වෙලාවක් සෙට් වෙන්නෙ නෑ බන් හරියට :( :(
    මෙහෙම එකක් දැක්කම කරන්න ඕන කියලා හිතෙන්වා
    ආයෙ යට යනවා බන්

    එල එල ජය වේවා
    උබේ පේජ් එකෙත් දාපන් මේක :P :P

    පේජ් එකේ දාන්න ඕනේ හෙමින් .. මුලින් ඉතින් එළකිරි මහගෙදර දැම්මා :P

    Elakiri radio ekata dapan..

    :D:D

     

    blue_in_rio

    Well-known member
  • උදේ ඉඳන් අඬනා හින්දා ............. නහයෙන්
    මමත් ඉතිං ඇහුවා ටිකක් එහෙන් ...... මෙහෙන්
    මෙලෝ රහක් නැති මුත් මේ ....... ගායනයෙන්
    පී.ඇම්. දැමු හින්දා තෝව තියමි ......... උඩින්

    ගුලියෝ උබ කියූ සිංදුව .......... අසාලා
    වාගෙයි කනට මගේ මී පැණි ..... දමාලා
    එහා ගෙදර පොඩි උන් බය ... කොරාලා
    කවන්නට හැකියි බත් ටික ...... අනාලා

    තව තව මේ වගේ අගනා දේ ......... කරපන්
    පුලු පුලුවන් විදියට කිරියෙත් ........... දාපන්
    දෙන්නට හැකි යම් සහයයෝගය .... ඇත්නන්
    හිතේ තියන් නොහිද මෙමා හට ...... කියපන්

    :P:P:P:P:P
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    hodayi. pattern eka tikak wenas karala gahala balanna. thama practice wena ekek kiyala therenawa. math thama practice wenawa.. lol :P
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    උදේ ඉඳන් අඬනා හින්දා ............. නහයෙන්
    මමත් ඉතිං ඇහුවා ටිකක් එහෙන් ...... මෙහෙන්
    මෙලෝ රහක් නැති මුත් මේ ....... ගායනයෙන්
    පී.ඇම්. දැමු හින්දා තෝව තියමි ......... උඩින්

    ගුලියෝ උබ කියූ සිංදුව .......... අසාලා
    වාගෙයි කනට මගේ මී පැණි ..... දමාලා
    එහා ගෙදර පොඩි උන් බය ... කොරාලා
    කවන්නට හැකියි බත් ටික ...... අනාලා

    තව තව මේ වගේ අගනා දේ ......... කරපන්
    පුලු පුලුවන් විදියට කිරියෙත් ........... දාපන්
    දෙන්නට හැකි යම් සහයයෝගය .... ඇත්නන්
    හිතේ තියන් නොහිද මෙමා හට ...... කියපන්

    :P:P:P:P:P




    දමලා ලිදට මා යන යන තැන.................පාහේ
    කරනා මෙහෙය ඇති තව මොකටද............ආයේ
    ලියලා තිබෙන කවි පන්තිය ගොන්.............වාහේ
    මගේ ඇස් වලට රන් මිනි මුතු කැට..........වාගේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එල අවුලක් නෑ බං. තව වැඩි දියුණු කරගනින්. අඩේ මටත් ආසයි ගිටාර් ගහන්න ඉගෙන ගන්න බං. වයලින් එක ගැහුවේ පොඩි කාලේ ඉඳන්ම දැන් ඒකත් out of touch
     
    mcn oya chuk eka krnne kohomd guitar ekakin... mata eka allagannam ba bn

    ගිටාර් එකේ කෝඩ් අල්ලනකොට තද නොකර අල්ලපන්

    නැත්තන් ෆ්‍රෙට් බෝඩ් එකට තට්ටුවක් දැම්මත් හරි ස්ට්‍රින්ග්ස් ටිකට වදින්න
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    එල අවුලක් නෑ බං. තව වැඩි දියුණු කරගනින්. අඩේ මටත් ආසයි ගිටාර් ගහන්න ඉගෙන ගන්න බං. වයලින් එක ගැහුවේ පොඩි කාලේ ඉඳන්ම දැන් ඒකත් out of touch

    වයලින් පුළුවන් නම් ඕකත් ලේසි බන් ට්‍රයි කරපන් බ්‍රෝ මන් මේ ගානට හරි ගහනවා කියන්නේ උබට නොතින්ග් වෙයි


    තැන්ක්ස් බොක්ක

    එල එල :D

    තැන්ක්ස් බොක්ක

    mcn oya chuk eka krnne kohomd guitar ekakin... mata eka allagannam ba bn

    ඒක නම් ටිකක් පුරුදු වෙන්න කල් ගියා හැබැයි ඉතින් පුරුදු උනාම නිකන් ගහන් හිතෙන් නෑ මන් ඔය ගහන්නේ බන් ෆ්රේට් බෝඩ් එකේ කෙලවරේ හරියට

    Lassanai voice eka, practice karoth thawath lasanata kiyanna puluvan vey :)

    තැන්ක්ස්

    එළකිරි bro!
    ගිටාර් ඉගනගන්න ඕනේ අයට මේ site එක හොඳයි කියල කියනවා

    තැන්ක්ස් බ්‍රෝ