
නියමයි මචන්.
වඩේ සිරා මචන්..![]()
තැන්ක්ස් මචෝ
උඹ තරහ නැත්තන් පොඩි බඩුවක් කියන්නද..?
මට මේකට වැඩිය කලින් නන්ස්ටොප් එක එළ වගේ...

අද බම්ප් නෑ මචන්![]()

maru maru![]()
el ela machoඅඩෝ මාත් පුළුවන් විදිහට සින්දුවක් කියුවා බං නිකන් ඉන්න එකේ පොඩ්ඩක් අහල හොද නරක කියපල්ලා
මේක මම පට්ටම ආස සින්දුවක් පුළුවන් නම් සංගීත් කියන සින්දුවේ ඔරිජිනල් එම්පිත්රී එක හොයල දීපල්ලා
(වැඩිය ගණන් ගන්න එපා බන් ගිටාර් ගහන්න අරන් මාස හයයි )
whizzkid Rep7
macahn ko nonstop eka....ekaath daaapan ahanna....
lassanai ban....
keep it up....![]()
patta bn
අවුලක් නෑ ඕයි,දිගටම දාහන්

el ela macho
තැන්ක්ස් මචන්
තැන්ක්ස් මචන්
තැන්ක්ස් මචන් අනිවා දානවා
තැන්ක්ස් මචන්


මෙවැනි වටිනා ත්රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.
ස්තූතියි.
මීට,
බ්ලූ ඉන් රියෝ


