පින්වන්තියේ මාගේ ( Cover )

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වඩේ සිරා මචන්..
    11.gif

    උඹ තරහ නැත්තන් පොඩි බඩුවක් කියන්නද..?:P
    මට මේකට වැඩිය කලින් නන්ස්ටොප් එක එළ වගේ...
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    නියමයි මචන්.

    තැන්ක්ස් මචෝ

    වඩේ සිරා මචන්..
    11.gif


    තැන්ක්ස් මචෝ


    උඹ තරහ නැත්තන් පොඩි බඩුවක් කියන්නද..?:P
    මට මේකට වැඩිය කලින් නන්ස්ටොප් එක එළ වගේ...

    නන්ස්ටොප් එක කියුවේ ඕකට පස්සේ බං ටික ටික දියුණු වෙන්නේ ;)

    අද බම්ප් නෑ මචන් :dull::dull:
    :sorry:

    maru maru :D


    තැන්ක්ස් මචෝ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ මාත් පුළුවන් විදිහට සින්දුවක් කියුවා බං නිකන් ඉන්න එකේ පොඩ්ඩක් අහල හොද නරක කියපල්ලා :D:D
    මේක මම පට්ටම ආස සින්දුවක් පුළුවන් නම් සංගීත් කියන සින්දුවේ ඔරිජිනල් එම්පිත්‍රී එක හොයල දීපල්ලා :(
    (වැඩිය ගණන් ගන්න එපා බන් ගිටාර් ගහන්න අරන් මාස හයයි ):rofl:



    el ela macho
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    whizzkid Rep7 :)

    macahn ko nonstop eka....ekaath daaapan ahanna....

    lassanai ban....

    keep it up.... (y)

    මේ තියෙන්නේ මචෝ




    තැන්ක්ස් මචන්


    තැන්ක්ස් මචන්

    අවුලක් නෑ ඕයි, :lol::lol: දිගටම දාහන් ;);)

    තැන්ක්ස් මචන් අනිවා දානවා :lol:

    el ela macho

    තැන්ක්ස් මචන්
     

    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ

    :yes::yes::yes: