පින් කරලා සතර අපායෙන් බේරෙන්න පුලුවන්ද?

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ඔව් අපාය බයිපාස් කරල කෙලින්ම නිවන් ගිය පොරවල් ඉන්නවා අංගුලිමාල වගේ.
     
    • Like
    Reactions: NRTG

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    ඔව් අපාය බයිපාස් කරල කෙලින්ම නිවන් ගිය පොරවල් ඉන්නවා අංගුලිමාල වගේ.

    ඒ පින් නෙමෙයි

    පුන්‍ය != කුසල
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,656
    67,999
    113
    owath ipadunata passe dagatta ewa neda :P mata ara hamduruwo kiyapu ekata tama hina
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,693
    2,131
    113
    owath ipadunata passe dagatta ewa neda :P mata ara hamduruwo kiyapu ekata tama hina

    හිනා වෙන්න එපා. කියන්නේ මොකක්ද බලන්න. පිළිගන්නත්, නොපිළිගන්නත් එපා. ගන්න දෙයක් තියෙනවනම් ගන්න.
    අනිත් කෙනාව මනින්න බැහැ අපිට. මනින එකේ රිටර්න් එක කොහොම එයිද කියන්න බැහැ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,656
    67,999
    113
    හිනා වෙන්න එපා. කියන්නේ මොකක්ද බලන්න. පිළිගන්නත්, නොපිළිගන්නත් එපා. ගන්න දෙයක් තියෙනවනම් ගන්න.
    අනිත් කෙනාව මනින්න බැහැ අපිට. මනින එකේ රිටර්න් එක කොහොම එයිද කියන්න බැහැ.
    hina yanawane ban itin :lol: :P oya kiyanne buduhamruwotnath hina yanawa kiyala harak dekala
     

    nidarsha91

    Well-known member
  • අපාය දිව්‍ය ලෝකය කියන්නෙ මැරුණට පස්සෙ යන තැනක් කියල ඔලුවට දාපු එන්ටිටීස් වලට ආයෙමත් ප්‍රතිසන්ධියක් ලැබුව කාලෙක, ඒක නිකන්ම නිකන් බොරුවක් විතරයි, අනිවාර්යෙන්ම ආයෙමත් හට ගැනීමක් තියෙනව ඒකෙදි විඳින්න වෙන යහපත හෝ අයහපත එක්ක (කර්මානුරූපීව ) මනසෙ ඇතිවෙන මානසික තත්වය තමයි ඔය අපාය හෝ දිව්‍ය ලෝකය කියල අර්ථ දක්වල තියෙන්නෙ කියල තේරුනාම....

    Die Laughing Lol GIF
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,693
    2,131
    113
    අපාය දිව්‍ය ලෝකය කියන්නෙ මැරුණට පස්සෙ යන තැනක් කියල ඔලුවට දාපු එන්ටිටීස් වලට ආයෙමත් ප්‍රතිසන්ධියක් ලැබුව කාලෙක, ඒක නිකන්ම නිකන් බොරුවක් විතරයි, අනිවාර්යෙන්ම ආයෙමත් හට ගැනීමක් තියෙනව ඒකෙදි විඳින්න වෙන යහපත හෝ අයහපත එක්ක (කර්මානුරූපීව ) මනසෙ ඇතිවෙන මානසික තත්වය තමයි ඔය අපාය හෝ දිව්‍ය ලෝකය කියල අර්ථ දක්වල තියෙන්නෙ කියල තේරුනාම....

    Die Laughing Lol GIF


    ප්‍රතිසන්ධිය ලැබෙන තැන, වෙන්නේ කව්ද කියන possibilities අපේ අත්දැකීමෙන් ගෙස් කරලනේ එහෙම කියන්නේ.

    අපේ අත්දැකීම සර්ව සම්පූර්ණද?

    ආගම් වලින් ඔලුවට කාවද්දන ලද මනස්ගාත

    හැම දෙයක්ම බලන කෝනයට සාපේක්ෂව මනස්ගාතයක් කියන්න පුලුවන්. විද්‍යාව වුනත් හරය assumptions ටිකක්.
    ------ Post added on Apr 4, 2026 at 11:04 AM
     

    nidarsha91

    Well-known member
  • ප්‍රතිසන්ධිය ලැබෙන තැන, වෙන්නේ කව්ද කියන possibilities අපේ අත්දැකීමෙන් ගෙස් කරලනේ එහෙම කියන්නේ.

    අපේ අත්දැකීම සර්ව සම්පූර්ණද?



    හැම දෙයක්ම බලන කෝනයට සාපේක්ෂව මනස්ගාතයක් කියන්න පුලුවන්. විද්‍යාව වුනත් හරය assumptions ටිකක්.
    ------ Post added on Apr 4, 2026 at 11:04 AM
    ඩේට සයන්ස්, එල් එල් එම්, ආටිෆිශල් ජෙනරල් ඉන්ටෙලිජන්ස් කියන කාරණා ගැන ඔබට වැටහීමක් තියෙනවනෙ මගේ ප්‍රඥාවන්ත මිත්‍රයා. ඒ දේවල් අද වෙද්දි මනුස්සයො පාවිච්චි කරල තමන්ගෙ ජීවන ක්‍රියාවලීන් පහසු කරගනිමිනුත් යනවනෙ මිත්‍රයා.

    ඉතින් කෙනෙක්ට පුළුවන් තව දුරටත් රොටෝස්කොපික් බ්‍රශ් එකක් පාවිච්චි කරල ආෆ්ටර් ඉෆෙක්ට්ස් වල ෆ්‍රේම් බයි ෆ්‍රේම් ඇනිමේශන්ස් කරන්නත්... නැත්තන් ආරම්භක ෆ්‍රේම් එකයි අවසාන ෆ්‍රේම් එකයි හදාගෙන ඒ දෙක ලබාදීල ඒ අතර ඇනිමේශන් එක දියුණු කරපු පද්ධතියක් මගින් ඉතා සුළු කාලයකින් ලබාගන්න.

    ඔය උදාහරණයම තමයි ඔබගෙ ප්‍රශ්නයටත් ලබා දෙන්න පුළුවන්. මිනිස්සු පුප ඉරාගෙන අවුරුදු, දශක, සියවස්, කල්ප, පරම්පරා ගානක් එකතු කරපු දත්ත අද අපි බොරුයි කියල, කිසිම වැඩක් නෑ කියල විසික් කරල වෙනමම එකක් කරන්න යනව නම්.... ඔව් කරන්න පුලුවන් - හැබැයි භෞතික විද්‍යාත්මකව හඳුන්වා දෙන ක්ෂමතාවයට අනුව ප්‍රතිඵල ලබා දීමට යන කාලය ඉතාම අධිකයි වගේම, ලැබෙන ප්‍රතිඵලය බොහෝ දුරට අරකටම සමානයි.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,112
    2,245
    113
    Blair brah, did you go out today..?

    Do not think to the extreme, brain would get fatigued..

    Do the best you could in your arena, have fun and sleep.. (repeat)
     
    • Like
    Reactions: Blair Solari

    AnuradhaRa

    Well-known member
  • මේ ලෝකෙ සමහර මිනිස්සු මැරුණ හැටි දකිනකොට
    මටත් කවදා හෝ එහෙම වේදෝ කියල හිතනකොට ගූ යනව :(

    දුක වේදනාව කියල දෙයක් නැත්තං මේ ලෝකෙ කොච්චර ලස්සනයිද...
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,693
    2,131
    113
    මේ ලෝකෙ සමහර මිනිස්සු මැරුණ හැටි දකිනකොට
    මටත් කවදා හෝ එහෙම වේදෝ කියල හිතනකොට ගූ යනව :(

    ඔහොම බය වෙච්ච කෙනෙක් තමයි මහානාම ශාක්‍ය කුමරු. බය වෙලා බුදුහාමුදුරුවෝ ලගට ගිහින් කියනවා, සමහර මිනිස්සු එක්ක වැඩ කරද්දී තරහ යනවා, ලස්සන දේවල් දැකලා ඒවට ඇලෙනවා, රාග/ ද්වේශ/ මෝහ වලින් මත් වෙනවා.. ඒ වගේ වෙලාවක මැරිලා දුගතියක උපදියි කියලා බය හිතෙනවා කියලා.

    බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සද්ධා, ශීල, ශෘත, ත්‍යාග, ප්‍රඥා වඩපු කෙනෙක්, තෙල් තියෙන බදුනක් දියේ වැටිලා කුඩු වෙලා, බදුනේ කෑලි ටික යට ගිහින් තෙල් උඩ පා වෙනවා වගේ, මිය ගිහින් ශරීරය දිරා ගියත් සුගතියක උපදිනවා කියලා.

     
    • Love
    Reactions: AnuradhaRa