පින් වලට සල්ලි

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    වියදම් 3-4 ගුණයක් නිසා , රැස් කරන්න හිතෙනවා
    දැන් පින් වලට සල්ලි වියදම් කරන්න හිත දෙන්නේ නැහැ බන්
    උබලටත් එහෙමද?

    මේක හදා ගන්නේ කොහොමද?

    සල්ලි නැතිව පින් කරන tricks මොනවද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    සල්ලි නැති උනාම තමා පින් කරන්න ලේසි. උබට බත් කටවල් දෙකක් තිබ්බොත් උබට තව කාට හරි එකක් දෙන්න හිතෙන්නෙ සල්ලි නැතිව විදින දුක තේරෙන නිසා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,086
    113
    වියදම් 3-4 ගුණයක් නිසා , රැස් කරන්න හිතෙනවා
    දැන් පින් වලට සල්ලි වියදම් කරන්න හිත දෙන්නේ නැහැ බන්
    උබලටත් එහෙමද?

    මේක හදා ගන්නේ කොහොමද?

    සල්ලි නැතිව පින් කරන tricks මොනවද
    Mona pakey pinda ban. Be true to yourself, be honest, don't wrong others and live your life without doing anything bad. That is enough.

    Pin paw scene tiyenne gobba sinhalu baya karala thatta hukannalata pinata kanna denna.
     
    • Like
    Reactions: EnIgma001

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,086
    113
    me budu dhahame "Sheelaya" kotasa vitharai
    Up to you ban. I don't believe in all this bullshit about feeding the robbed fuckers and shit. As long as you haven't done anything wrong not sure how it is justified in the so called after life or whatever comes after the death.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    යමෙක් පැහැදුණු සිතින් යුතුව බුදුරජුන්ද, ධර්මය ද, සංඝයා ද සරණ යයි ද,
    යමෙක් පැහැදුණු සිතින් යුතුව සතුන් මැරීමෙන් වැළකීම ය, සොරකමෙන් වැළකීම ය, වැරදි කාම සේවනයෙන් වැළකීම ය, බොරු කීමෙන් වැළකීම ය, මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම ය යන සිල්පද සමාදන් වෙයි ද,
    යමෙක් අඩුගණනේ සුවඳ ස්වල්පයක් සිඹිනා මොහොතක් මෛත්‍රී චිත්තය දියුණු කරයි ද,

    යමෙක් අසුරු සැණක් ගසන මොහොතක් අනිත්‍ය සංඥාව වඩයි නම් මෙය ඒ සියල්ලට වඩා මහත් වූ අධිකතර ඵලයක් ඇත්තේ ය.

    https://tripitaka.online/sutta/11268
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,038
    113
    34
    Kalutara
    මම නම් කොහෙන් හරි කූඹියෙක්ව හොයාගෙන වතුරට දාලා ගිලෙන්න ලංවෙද්දි එලියට ගන්නව.
    #පිංපොත
    #බීලාඉන්නේ
    #සිංහලුන්ටකොහෙන්දමෙව්වා
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    පිනත් අතයවශය දෙයක් කියලා හිතපන්..ප්ලෑන් කරන්න එපා අතේ තියන ගානේන් කරපම්
     
    • Like
    Reactions: S_M_S