පින් වැඩක් කරමුද ? :)

shashikaayesh

Active member
  • Aug 20, 2008
    661
    246
    43
    පින් වැඩක් කරමුද ? :)

    අනේ මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ,උඹල කාගව හරි තියෙනවද AAT INTERMEDIATE PAPERS ANSWERS පොත් සෙට් එක.තියෙන එකෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් කියපන්කො,නැත්තම් තියෙන තැනක් හරි,WEBSITE හරි කියපන්කො,



    අහක බලන් යන්න එපා BUMP ekakවත් දෙන්න දන්නේ නැත්තම් AYYALA plss
    :)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Bump
    e8oa.jpeg