පිනා උඹ ගානට වැඩියි

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    පිනා උඹ ගානට වැඩියි

    පිනා උඹ ගානට වැඩියි කියා සිසුවෙකු විදුහල්පතිගේ කණට ගසයි..!

    අධ්‍යාපන චාරිකාවකට සහභාගීවීමට ආ සිසුවෙකුගේ ගමන් බෑගය පරීක්ෂා කර බැලීමට උත්සාහ කල අවස්තාවේදී එයට විරෝධය පලකල බව කියන 11 ශ්‍රේණියේ ඉගනුම ලබන සිසුවෙකු විසින් පාසලේ විදුහල්පතිවරයාට පහර දී ඇති අතර විදුහල්පතිවරයා කිරිබත්ගොඩ දිසා මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස පහර දී තිබෙන්නේ කැලණිය පිලපිටිය ජනාධිපති මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට බවයි වාර්තා වන්නේ.

    අදාල සිදුවීම පිළිබඳව පාසලේ විදුහල්පතිවරයා මෙලෙස ප්‍රකාශ කර තිබුණා.

    ‘‘විද්‍යාලයේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව යෑම සඳහා ඊට සහභාගී වන සිසුන් ඊයේ (02) අළුයම පාසලට පැමිණ සිටියා. සිසු සිසුවියන් බස් රථයට නැගීමට පෙර ඔවුන් ලඟ තිබෙන බෑග් පරීක්ෂා කර බැලුවා. සිසුන්ගේ බෑග් ගුරුවරුන් විසිනුත්,සිසුවියන්ගේ බෑග් ගුරුවරියන් විසිනුත් වෙන වෙනම පරීක්ෂා කිරීම්වලට ලක්කලා.

    සිසුන්ගේ බෑග්වල දුම්කොළ,මත්පෙති,ගංජා වැන් මත්ද්‍රව්‍ය බෑග් ඇතුලේ සඟවාගෙන යනවාද යන වග සොයාබැලීම සඳහා මෙලෙස බෑග් පරීක්ෂාවට ලක්කලා. මීට පෙරද අධ්‍යාපන චාරිකාවලට සහභාගීවීමට ආ සිසුන් කිහිපදෙනෙකුගේම බෑග් තුල තිබී එවැනි මත්ද්‍රව්‍ය හමු වීම තිබුණා.ඒ නිසා තමයි අපි මෙවැනි පරීක්ෂාවක් සිදු කලේ.

    සිසු සිසුවියන්ගෙන් බස් රථයට ගොඩවීමට පෙර වෙන වෙනම බෑග් පරීක්ෂා කරන අවස්ථාවේදී මෙම සිසුවා හොරෙන්ම බස් රථයට ගොඩවෙනවා දැක්කා.පසුව ඔහු කැඳවාගෙන බෑගය පරීක්ෂා කිරීමට උත්සාහ කරනවාත් සමඟම පිනා උඹ ගානට වැඩියි කියා මට වැරෙන් කණට පාරක් ගසා ඔහු පලාගියා. මේ සිසුවාගේ බෑගයේ මොනවා හරි තිබෙන්න ඇති කියලා අපි සැක කරනවා.‘‘
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    Den muge ammala ei muuwa sudda karanna

    එකනම් වෙයි ඊට පස්සේ කියයි පිනා කොල්ලාට මයිනෙක් පෙන්නන්න හැදුවා කියලා :rofl::rofl:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    reputation_neg.gif
    පිනා උඹ ගානට වැඩියි 03-03-2018 12:42 PM wadak bala ganin ponnayo anunge lamai hadanda ynne- scurvy

    Pon*ayekta ridila rep kapala gihin boruwata scruvy ge nama dala :lol: