TFS
War Fighter Well-known member Mar 22, 2017 9,177 1 28,815 113 Sep 4, 2023 #81 TFS Reactions: Walter White, NRTG and kinkon
dgboy Well-known member Feb 17, 2013 1,652 1,199 113 කොටකෙතන Sep 4, 2023 #82 oya nadu walin tamai pawithra ehema highlight wela awe anith eka tama wasudewa, kala dutu kala wala ihagta Reactions: Rapunzel003, Walter White and NRTG
oya nadu walin tamai pawithra ehema highlight wela awe anith eka tama wasudewa, kala dutu kala wala ihagta
dayt0na Well-known member Jan 2, 2012 30,013 28,931 113 Sep 4, 2023 #83 Bump Reactions: Walter White and NRTG
DIGPRIYANKARA Well-known member Jul 20, 2011 3,764 866 113 ස්වර්ණවිමානේ Sep 4, 2023 #84 මම 80 ගනන් වල මිලේච්ඡත්වය දැක්කා. මම අදටත් සුද්දා මේ රට වෙනස් කරපු එක ගැන සතුටු වෙනවා. සුද්දා නිසා හුගක් ගැහනු දුක් විඳින එක අඩු උනා. සත්තු දුක් විඳින එක අඩු උනා. එකම එක හේතුවක් ඇරෙන්න, සුද්දා හින්දා අපේ පරිසර පද්ධතියට කෙලවුනා. Reactions: Solo Rider, Rapunzel003, Walter White and 1 other person
මම 80 ගනන් වල මිලේච්ඡත්වය දැක්කා. මම අදටත් සුද්දා මේ රට වෙනස් කරපු එක ගැන සතුටු වෙනවා. සුද්දා නිසා හුගක් ගැහනු දුක් විඳින එක අඩු උනා. සත්තු දුක් විඳින එක අඩු උනා. එකම එක හේතුවක් ඇරෙන්න, සුද්දා හින්දා අපේ පරිසර පද්ධතියට කෙලවුනා.
niroshanab Well-known member Jun 25, 2023 954 1,792 93 Sep 5, 2023 #85 අමිහිරි අතීතය අමතක කළහොත් අනාගතයේදී නැවත ඔබට අමිහිරි අතීතය අත්විදීමට සිදුවෙනු ඇත,අපේ රටේ මිනිස්සු කවදාවත් පාඩම් ඉගෙන ගන්න මිනිස්සු නෙමේ.හේතුවට එකම වැරැද්ද කර කර පලයට නොපෙනෙන ප්‍රාතිහාර බලාපොරොත්තුවෙන් ඉන්න අරුම පුදුම කොටසක්. Reactions: Rapunzel003, NRTG and Walter White
අමිහිරි අතීතය අමතක කළහොත් අනාගතයේදී නැවත ඔබට අමිහිරි අතීතය අත්විදීමට සිදුවෙනු ඇත,අපේ රටේ මිනිස්සු කවදාවත් පාඩම් ඉගෙන ගන්න මිනිස්සු නෙමේ.හේතුවට එකම වැරැද්ද කර කර පලයට නොපෙනෙන ප්‍රාතිහාර බලාපොරොත්තුවෙන් ඉන්න අරුම පුදුම කොටසක්.
Walter White Well-known member Nov 20, 2019 43,677 125,345 113 දෙහිවල Sep 19, 2023 #86 TFS bro Reactions: NRTG
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,636 24,002 113 උඩරට Nov 1, 2023 #87 TFS! , meka kiyawapu un aniwa meka balapalla.. maarama katha tikak thiyenawa Reactions: Lejayange, Solo Rider, Walter White and 3 others
Purple2022 Well-known member Jun 30, 2023 552 917 93 Nov 1, 2023 #88 Tfs Reactions: Walter White and NRTG
encarta Well-known member Sep 15, 2023 208 270 63 We are in heaven 🥸 Nov 1, 2023 #89 දුකයි. අහින්සක ලමයින්ට කරපු දේවල් වල සාපය තමා මේ දැන් ගෙව ගෙවා ඉන්නේ අපි Reactions: Solo Rider and NRTG
Rapunzel003 Well-known member Aug 30, 2022 2,346 4,560 113 Nov 2, 2023 #90 TFS Reactions: Walter White, kinkon and NRTG
Clockwork Well-known member Mar 6, 2024 9,653 9,138 113 Apr 9, 2024 #91 up Reactions: Walter White and NRTG
Walter White Well-known member Nov 20, 2019 43,677 125,345 113 දෙහිවල Apr 10, 2024 #92 BUMPER Reactions: NRTG
J24 Well-known member Jan 24, 2022 334 701 93 Apr 10, 2024 #93 88 - 89 තනිකරම බලයේ හිටපු ආණ්ඩුවේ භිෂණය පතුරවපු එකක්. පළවෙනියට කළේ ආරක්‍ෂක අංශ හා සාමාන්‍ය මිනිස්සු අතර විරසකයක් වෛරයක් ඇති කරපු එක. අන්තිමට ඒ ඔක්කොම ජේවිපෙ ගිණුමට බැර කරල අත පිහදා ගත්තා. ඇඹිලිපිටිය ගැන පොතක් තියනවා. මම කියවල තියෙනවා. නම මතක නෑ. ඒකේ ලස්සනට තියෙනවා සිද්දිය වුණු පිළිවෙල. තෑන්ක්ස් මතකය අවදි කළාට. Reactions: NRTG and Lejayange
88 - 89 තනිකරම බලයේ හිටපු ආණ්ඩුවේ භිෂණය පතුරවපු එකක්. පළවෙනියට කළේ ආරක්‍ෂක අංශ හා සාමාන්‍ය මිනිස්සු අතර විරසකයක් වෛරයක් ඇති කරපු එක. අන්තිමට ඒ ඔක්කොම ජේවිපෙ ගිණුමට බැර කරල අත පිහදා ගත්තා. ඇඹිලිපිටිය ගැන පොතක් තියනවා. මම කියවල තියෙනවා. නම මතක නෑ. ඒකේ ලස්සනට තියෙනවා සිද්දිය වුණු පිළිවෙල. තෑන්ක්ස් මතකය අවදි කළාට.
black Active member Oct 12, 2006 673 119 43 37 The Freedom Country... Apr 10, 2024 #94 bump block ------ Post added on Apr 10, 2024 at 4:49 PM Reactions: NRTG
Lejayange Well-known member Mar 23, 2015 18,955 5,596 113 Apr 10, 2024 #95 අදත් කියෙව්වා ඇඟ හීතල වුනා...... Reactions: NRTG
allrights Well-known member Sep 26, 2014 7,870 10,394 113 Apr 10, 2024 #96 bump hithapan ko dakune mehema welalath goluwo wage minissunta inta wunaa nam, yapane paththe demallu kohoma awulakin athida neh... yudde kaale un depaththen ma bata kawa ne... adatath unta hariyata awashya dee naha ne.. Reactions: tas, NRTG and Solo Rider
bump hithapan ko dakune mehema welalath goluwo wage minissunta inta wunaa nam, yapane paththe demallu kohoma awulakin athida neh... yudde kaale un depaththen ma bata kawa ne... adatath unta hariyata awashya dee naha ne..
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Apr 10, 2024 #97 allrights said: bump hithapan ko dakune mehema welalath goluwo wage minissunta inta wunaa nam, yapane paththe demallu kohoma awulakin athida neh... yudde kaale un depaththen ma bata kawa ne... adatath unta hariyata awashya dee naha ne.. Click to expand... Reactions: NRTG
allrights said: bump hithapan ko dakune mehema welalath goluwo wage minissunta inta wunaa nam, yapane paththe demallu kohoma awulakin athida neh... yudde kaale un depaththen ma bata kawa ne... adatath unta hariyata awashya dee naha ne.. Click to expand...
බෙන් 10 Well-known member Aug 12, 2014 2,361 1,558 113 32 Earth-Cj025 May 9, 2024 #98 bump Reactions: NRTG
Honey Bunch Well-known member Nov 24, 2018 17,384 26,912 113 Kandy May 9, 2024 #99 රනිල් බම්ප් Reactions: NRTG