පොඩ්ඩක් හිටපල්ලා අපේ පොඩි කොලුවව ඇහැරවන්න.
ඌට ඔය ඉන්ගිරිසි වහ කදුරු වගේ.
උඹලවත් ඌට ටොක්ක දෙකක් ඇනල උගන්නනව නම් හොදා

පුංචි පවුල රත්තරන් කියන්නෙ ඇත්තද...?![]()


ඇයි එතකොට මගෙ පවුල තබක්කද?
![]()
ඕව ඉතින් ටෙස්ට් කොල්ල නොවැ කියන්න ඕනෙ...
හරියම දන්නෙ නෑ මචන්...ඕව ඉතින් ටෙස්ට් කොල්ල නොවැ කියන්න ඕනෙ...
![]()

රත්තරං උරගාලා බලන්න ඕනි ලු ජෙනුයින්ද කියලා බලන්න![]()

මොනා උනත් පවුල නොවැ....![]()



මම කියන්නෙ රත්තරන් (Au) ගැන
නිදාගන්නෙ නැද්ද ??
කවුරුහරි එනකං හරි කෝල් එකක් එනකං හරි බලං ඉන්නවාද ???
මම යමි ගුඩ් නයිට්
නොන්ස්ටොප් නේ? අද අර නාටකය බල්න්නැද්ද?කොන්ග්රැට්ස් බ්රෝ
කීප් පෝස්ටින්