පිනෝකොයෝ ටේල්ස්

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    පොඩ්ඩක් හිටපල්ලා අපේ පොඩි කොලුවව ඇහැරවන්න.
    ඌට ඔය ඉන්ගිරිසි වහ කදුරු වගේ.
    උඹලවත් ඌට ටොක්ක දෙකක් ඇනල උගන්නනව නම් හොදා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    පොඩ්ඩක් හිටපල්ලා අපේ පොඩි කොලුවව ඇහැරවන්න.
    ඌට ඔය ඉන්ගිරිසි වහ කදුරු වගේ.
    උඹලවත් ඌට ටොක්ක දෙකක් ඇනල උගන්නනව නම් හොදා

    පුංචි පවුල රත්තරන් කියන්නෙ ඇත්තද...?:P
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,485
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    මොනා උනත් පවුල නොවැ....:P

    මම කියන්නෙ රත්තරන් (Au) ගැන :nerd::oo:

    නිදාගන්නෙ නැද්ද ??

    කවුරුහරි එනකං හරි කෝල් එකක් එනකං හරි බලං ඉන්නවාද ???:P
    මම යමි ගුඩ් නයිට්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම කියන්නෙ රත්තරන් (Au) ගැන :nerd::oo:

    නිදාගන්නෙ නැද්ද ??

    කවුරුහරි එනකං හරි කෝල් එකක් එනකං හරි බලං ඉන්නවාද ???:P
    මම යමි ගුඩ් නයිට්

    ihi ihi podi wadaka mama inne...lol
    OK c u..gn