නිවන් නෙමෙයි උන් පත්තු කරන් යන්නෙමෙහෙව් හුත්තලද නිවන් යන්න හදන්නෙ අම්මප

නිවන් නෙමෙයි උන් පත්තු කරන් යන්නෙමෙහෙව් හුත්තලද නිවන් යන්න හදන්නෙ අම්මප

NIC එකක් නැති ලමයෙක්ට වගේ පින් අනුමෝදන් වෙන්නේ කොහොමද?පින් අනුමෝදන් කිරීම ඔටෝමේට් කරමුද ?
අනිවාර්යෙන් අදාල කෙනාගෙ ID නොම්බරේ කියල අනුමෝදන් කරන එක අපි රෙකෝඩ් කරමු. මේක අපි ඔන්ලයින් සර්වර් එකක ස්ථාපනය කරල ස්කිරිප්ට් එකක් දාමු නැවත නැවත ප්ලේ වෙන්න. ඔබගේ පින ලැබෙන කෙනාට අන්ලිමිටඩ් පිං එකතු වෙන්න හදල දෙන්න පුලුවන්. මේ පුන්‍යකර්ම සබ්ස්ක්‍රයිබ් ක්‍රමය ඉතාම පහසු මිලකට කරන්න පුලුවන් වෙයි
තැපැල් හැඳුනුම්පත් වලටත් අහනව ඇති. ඒත් නැත්නම් උප්පැන්නෙ අංකයක් තියනව ඒක තමයිNIC එකක් නැති ලමයෙක්ට වගේ පින් අනුමෝදන් වෙන්නේ කොහොමද?
dannan ralla barapathalai wageඕක එහෙම නම කියන්න ඕනිම නෑ. අනික අනුමෝදන් කරනව කියන කන්සෙප්ට් එකේ වෙන්නෙ තමන්ගෙ ලග තියෙන පින් අනුමෝදන් කරනවා කියන එකනෙ. එතකොට උබට නමක් කිව්වම හතරක් පහක් මතක් උනොත් හතර පහටම අනුමෝදන් වෙයි වෙනව නන්. නැත්ත නම කිව්වම උබට මතක් වෙන කෙනාට තමා අනුමෝදන් වෙන්නෙ.
පෝස්ට් එක හදපු එකාගෙ හිතේ දෙවියන්වහන්සේගෙ පව් සමා කිරිල්ල වගේ හාමුදුරුවන්ගෙ අතේ තියෙන පින් තමා මේ බෙදන්නෙ කියල.![]()

Thanks . තිබ්බ ලොකු ප්රස්න්යක් විසදුවට.තැපැල් හැඳුනුම්පත් වලටත් අහනව ඇති. ඒත් නැත්නම් උප්පැන්නෙ අංකයක් තියනව ඒක තමයි
මේ ගොන් ආතල් උබලට රැලිදdannan ralla barapathalai wage![]()


ගොඩක් වෙන්ඩ නිරාලට ඔය කේස් එක තියෙනව. කෙලින්ම දෙවියන්වහන්සේගෙ කන්සෙප්ට් ටික මෙහෙ ටැලි කරන්න යනව. ඕක ඒක දෙවි ආගම් වලට හරි ගියාට ආසියාවෙ තියෙන බහු දෙවි/ බුද්ධාගම/ කොන්ෆියුසියස් වගේ ඒවට එහෙම කරගන්න බෑ. ලන්කාවට තියෙන ලොකු අඩුපාඩුවක් දර්ශනයට හරියට උගන්නන්නෙ නැති එක. ඒක ගොඩක් වෙලාවට බුද්ධ ධර්මය ක්‍රිස්තු ධර්මය වගේ එකක් විතරයි නෙ කවර් කරන්නෙ. එහෙම නැතුව ඔක්කගෙම ඔරිජින් එක මොකද්ද? මොකද්ද එක එක දේවල් වලින් විසදගන්න උත්සාහ කරල තියෙන්නෙ කියන එක කියල දෙනව නන් අඩුම 10 වසරෙන් පස්සෙ වත් මේ තියෙන ගොඩක් ප්‍රශ්න ව්සදගන්න පුලුවන් ලේසියෙන්ම.ow. nama kiyana eken adahas karanne taman danna kenawa matak kara ganna kiyana eka.
balapan.. nidahase bana thread ekakwath daanne ba gon athal denewa dan…මේ ගොන් ආතල් උබලට රැලිද
------ Post added on Jun 29, 2023 at 10:17 AM
ඌ නොදන්නා කමට ඇහුවම උත්තර දෙන්න දන්නේ නැති උන් තමා ඒක ගොන් ආතල් එකක් කරගෙන තියෙන්නේ. අහපු එකාගේ වරදක් නෑ. ඌ දෙවියන්වහන්සේ එක්ක බුද්ධාගමේ කන්සප්ට් පටලාගෙන.balapan.. nidahase bana thread ekakwath daanne ba gon athal denewa dan…
පින් අනුමෝදන් කිරීම ඔටෝමේට් කරමුද ?
අනිවාර්යෙන් අදාල කෙනාගෙ ID නොම්බරේ කියල අනුමෝදන් කරන එක අපි රෙකෝඩ් කරමු. මේක අපි ඔන්ලයින් සර්වර් එකක ස්ථාපනය කරල ස්කිරිප්ට් එකක් දාමු නැවත නැවත ප්ලේ වෙන්න. ඔබගේ පින ලැබෙන කෙනාට අන්ලිමිටඩ් පිං එකතු වෙන්න හදල දෙන්න පුලුවන්. මේ පුන්‍යකර්ම සබ්ස්ක්‍රයිබ් ක්‍රමය ඉතාම පහසු මිලකට කරන්න පුලුවන් වෙයි
ඔතන හරියට තර්ක කලොත්
දැන් අපි කරන පව් පිං නේ අරං යනවා කියන්නේ
දැන් එතකොට ඒ පව් පිං ස්ටෝ වෙන්නේ කොහෙද ?
ලෝකෙම ජනගහනයේ පිං පව් ස්ටෝ වෙන්නේ කොහෙද ?
ඒවා ඩේටාබේස් එකක සේව් වෙනවත ? මොකද එක එකාට වෙනස් නේ
ඊට පස්සේ මැරුණම ඒ පිංපව් ඩේටා ට්‍රාන්ස්ෆර් වෙන්නේ කොහොමත ?
මේක මේ ජෝක්ස් සෙක්ශන් එකේ දැම්මේ හේතුවක් ඇතුව ඈ!තමාගේ බුද්ධියට විෂය නොවන කාරණා...ප්රත්යක්ෂව දන්නා සේ ගොනා සේ නොහැසිරිය යුතුය.
කොමෙන්ට් වලට කිව්වේ
