පින වෙන එකෙක්ට ගියොත්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    පින් අනුමෝදන් කිරීම ඔටෝමේට් කරමුද ?

    අනිවාර්යෙන් අදාල කෙනාගෙ ID නොම්බරේ කියල අනුමෝදන් කරන එක අපි රෙකෝඩ් කරමු. මේක අපි ඔන්ලයින් සර්වර් එකක ස්ථාපනය කරල ස්කිරිප්ට් එකක් දාමු නැවත නැවත ප්ලේ වෙන්න. ඔබගේ පින ලැබෙන කෙනාට අන්ලිමිටඩ් පිං එකතු වෙන්න හදල දෙන්න පුලුවන්. මේ පුන්‍යකර්ම සබ්ස්ක්‍රයිබ් ක්‍රමය ඉතාම පහසු මිලකට කරන්න පුලුවන් වෙයි
    NIC එකක් නැති ලමයෙක්ට වගේ පින් අනුමෝදන් වෙන්නේ කොහොමද?
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    NIC එකක් නැති ලමයෙක්ට වගේ පින් අනුමෝදන් වෙන්නේ කොහොමද?
    තැපැල් හැඳුනුම්පත් වලටත් අහනව ඇති. ඒත් නැත්නම් උප්පැන්නෙ අංකයක් තියනව ඒක තමයි
     
    • Haha
    Reactions: ewijesekara

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    ඕක එහෙම නම කියන්න ඕනිම නෑ. අනික අනුමෝදන් කරනව කියන කන්සෙප්ට් එකේ වෙන්නෙ තමන්ගෙ ලග තියෙන පින් අනුමෝදන් කරනවා කියන එකනෙ. එතකොට උබට නමක් කිව්වම හතරක් පහක් මතක් උනොත් හතර පහටම අනුමෝදන් වෙයි වෙනව නන්. නැත්ත නම කිව්වම උබට මතක් වෙන කෙනාට තමා අනුමෝදන් වෙන්නෙ.

    පෝස්ට් එක හදපු එකාගෙ හිතේ දෙවියන්වහන්සේගෙ පව් සමා කිරිල්ල වගේ හාමුදුරුවන්ගෙ අතේ තියෙන පින් තමා මේ බෙදන්නෙ කියල. :rofl:
    dannan ralla barapathalai wage :P
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    තැපැල් හැඳුනුම්පත් වලටත් අහනව ඇති. ඒත් නැත්නම් උප්පැන්නෙ අංකයක් තියනව ඒක තමයි
    Thanks . තිබ්බ ලොකු ප්‍රස්න්‍යක් විසදුවට.


    කලලයක් විදිහට ඉද්දිම මැරෙන කට්ටියටත් පින් දෙන්න විදිහක් මතක් උනා .
    පොඩි ලමයින්ට වෙසක් කාඩ් තැපෑලෙන් යවද්දි ඇඩ්‍රෙස් එකේ ලියනවනේ තාත්තගෙ නම "බාරේ" කියලා . ඒ වගේ අම්මගෙ NIC එක බාරේ පින් දෙමු
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ග්‍රාමසේවක සහතිකෙත් තිබ්බොත් හොදා ද

    . ප්‍රාප්ති දානය හෙවත් පින් දීම.​

    share
    තමා විසින් කළ පින අනුන්ට අනුමෝදන් කරවීම හෙවත් අයිති කිරීම ප්‍රාප්තිදාන නම් වේ. ආහාර පාන වස්ත්‍රාදිය දීම පිනක් වන්නාක් මෙන් ම තමා කළ පින අනුන්ට දීම ද පිනකි. පින වනාහි අන්‍ය වස්තුවක් මෙන් අතින් අතට දිය හැකි දෙයක් නොවේ. එය දිය යුත්තේ තමාගේ පින අනුමෝදන් වන්නට ය, පිළිගන්නටය යි වචනයෙන් කීමෙනි. තමා විසින් කළ පිනක් එක් සත්ත්වයකුට දෙන කල්හි මාගේ පින අසවල් නම ඇත්තා අනුමෝදන් වේවා කියා හෝ මාගේ පින අසවලාට හිමිවේවා අයිති වේවා කියා හෝ ඇසෙන සේ කිව යුතු ය. සත්ත්ව සමූහයකට පින් දෙන කල්හි මාගේ නෑයෝ මේ පින අනුමෝදන් වෙත්වා: ලබත්වා යනාදීන් පින් දෙන සත්ත්ව සමූහයේ නම කියා පින් දීම කළයුතු ය. එක් පහනකින් තවත් කොතෙක් පහන් දල්වා ගත්තේ ද එහි ගින්නට එයින් මඳ හානියකුදු නොවන්නාක් මෙන් කොතෙක් දෙනාට පින් දුන ද කොතෙක් වාර ගණනක් පින් දුන ද කළ තැනැත්තාගේ පිනට එයින් හානියක් නොවේ.

    https://pitaka.lk/books/bauddhayage-athpotha/10-6.html
    ------ Post added on Jun 29, 2023 at 9:50 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    dannan ralla barapathalai wage :P
    මේ ගොන් ආතල් උබලට රැලිද :rofl::rofl:

    ow. nama kiyana eken adahas karanne taman danna kenawa matak kara ganna kiyana eka.
    ගොඩක් වෙන්ඩ නිරාලට ඔය කේස් එක තියෙනව. කෙලින්ම දෙවියන්වහන්සේගෙ කන්සෙප්ට් ටික මෙහෙ ටැලි කරන්න යනව. ඕක ඒක දෙවි ආගම් වලට හරි ගියාට ආසියාවෙ තියෙන බහු දෙවි/ බුද්ධාගම/ කොන්ෆියුසියස් වගේ ඒවට එහෙම කරගන්න බෑ. ලන්කාවට තියෙන ලොකු අඩුපාඩුවක් දර්ශනයට හරියට උගන්නන්නෙ නැති එක. ඒක ගොඩක් වෙලාවට බුද්ධ ධර්මය ක්‍රිස්තු ධර්මය වගේ එකක් විතරයි නෙ කවර් කරන්නෙ. එහෙම නැතුව ඔක්කගෙම ඔරිජින් එක මොකද්ද? මොකද්ද එක එක දේවල් වලින් විසදගන්න උත්සාහ කරල තියෙන්නෙ කියන එක කියල දෙනව නන් අඩුම 10 වසරෙන් පස්සෙ වත් මේ තියෙන ගොඩක් ප්‍රශ්න ව්සදගන්න පුලුවන් ලේසියෙන්ම.
    ------ Post added on Jun 29, 2023 at 10:17 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    balapan.. nidahase bana thread ekakwath daanne ba gon athal denewa dan…
    ඌ නොදන්නා කමට ඇහුවම උත්තර දෙන්න දන්නේ නැති උන් තමා ඒක ගොන් ආතල් එකක් කරගෙන තියෙන්නේ. අහපු එකාගේ වරදක් නෑ. ඌ දෙවියන්වහන්සේ එක්ක බුද්ධාගමේ කන්සප්ට් පටලාගෙන.

    කවන්ටම් පිසිකස් ගැන අහපු පරශ්නයකට සාහිත්‍ය පන්තියේ උන් ටිකක් උත්තර දෙන්න ගිහින් වගේ සිද්දියක් නේ ඔය.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    පින් අනුමෝදන් කිරීම ඔටෝමේට් කරමුද ?

    අනිවාර්යෙන් අදාල කෙනාගෙ ID නොම්බරේ කියල අනුමෝදන් කරන එක අපි රෙකෝඩ් කරමු. මේක අපි ඔන්ලයින් සර්වර් එකක ස්ථාපනය කරල ස්කිරිප්ට් එකක් දාමු නැවත නැවත ප්ලේ වෙන්න. ඔබගේ පින ලැබෙන කෙනාට අන්ලිමිටඩ් පිං එකතු වෙන්න හදල දෙන්න පුලුවන්. මේ පුන්‍යකර්ම සබ්ස්ක්‍රයිබ් ක්‍රමය ඉතාම පහසු මිලකට කරන්න පුලුවන් වෙයි
    • user account හදල පින් කොච්චරද පව් කොච්චරද කියල බලාගන්න පුළුවන් වෙන්න ඕන.
    • සම්මා අරමුදලක් හැදිලා ලොයල්ටි එක අනුව පින් balance එක වැඩි අයට සම්මා අරමුදලෙන් සුඛෝපභෝගී මෝටර් රථ ලබා දිය යුතුයි.
     
    • Haha
    Reactions: ewijesekara

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොදුවේ පින් දෙන්නෙ නම් ගම් වැඩක් නෑ ඔය විශේෂයෙන් කිව්වට, ගන්ඩ පුලුවන් අය ගන්නව එහෙම පුලුවන් අය ඉන්නෙත් කලාතුරකින් කියලයි කියන්නෙ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔතන හරියට තර්ක කලොත්
    දැන් අපි කරන පව් පිං නේ අරං යනවා කියන්නේ
    දැන් එතකොට ඒ පව් පිං ස්ටෝ වෙන්නේ කොහෙද ?
    ලෝකෙම ජනගහනයේ පිං පව් ස්ටෝ වෙන්නේ කොහෙද ?
    ඒවා ඩේටාබේස් එකක සේව් වෙනවත ? මොකද එක එකාට වෙනස් නේ
    ඊට පස්සේ මැරුණම ඒ පිංපව් ඩේටා ට්‍රාන්ස්ෆර් වෙන්නේ කොහොමත ?
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    තමාගේ බුද්ධියට විෂය නොවන කාරණා...ප්‍රත්‍යක්ෂව දන්නා සේ ගොනා සේ නොහැසිරිය යුතුය.
    කොමෙන්ට් වලට කිව්වේ
     
    • Like
    Reactions: AlphaVille

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔතන හරියට තර්ක කලොත්
    දැන් අපි කරන පව් පිං නේ අරං යනවා කියන්නේ
    දැන් එතකොට ඒ පව් පිං ස්ටෝ වෙන්නේ කොහෙද ?
    ලෝකෙම ජනගහනයේ පිං පව් ස්ටෝ වෙන්නේ කොහෙද ?
    ඒවා ඩේටාබේස් එකක සේව් වෙනවත ? මොකද එක එකාට වෙනස් නේ
    ඊට පස්සේ මැරුණම ඒ පිංපව් ඩේටා ට්‍රාන්ස්ෆර් වෙන්නේ කොහොමත ?
    තමාගේ බුද්ධියට විෂය නොවන කාරණා...ප්‍රත්‍යක්ෂව දන්නා සේ ගොනා සේ නොහැසිරිය යුතුය.
    කොමෙන්ට් වලට කිව්වේ
    මේක මේ ජෝක්ස් සෙක්ශන් එකේ දැම්මේ හේතුවක් ඇතුව ඈ! :lol: