පිබිදෙමු අලුතින්

පිබිදෙමු අලුතින්

විවර කරන්න කවුළු පියන්..
දකින්න සොදුරු උදෑසන
ඉඩ දෙන්න හිරු කිරණට
මෘදු ලෙස කිති කවන්න ඔබේ වත...
අමතක කරන්න ඔබගේ
අමිහිරි මතකයන් පසුගිය
ගන්න අලුතින් හුස්මක්
මේ සුබ නව වසරේ පිබිදෙන්නට...

සියලු දෙනාටම සුබ නව වසරක් වේවා.
 
  • Like
Reactions: shani26 and mdee

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ගොඩාක් හරබර පැතුමක්. ලස්සන පද කිරීමක්, ඔබට ජය.
ඔබට හා පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!