පිම්පියෙක් අරගලයට ...
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Apr 13, 2022 #1 Reactions: Dexter011, Truth Hurts, Walter White and 2 others
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Apr 13, 2022 #2 මත දැක්විමේ නිදහසකාටත් ඇත , ඒකාධිපති වියරුවෙන් අරගලේ දැගලුවට වැඩක් වෙන්නෙ නැ
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Apr 13, 2022 #3 එරොසාන් ඔය ඉන්නේ උඹනේ... අන්තිමට නානගේ වඳ ඉස්සො වඩයක් කෑවද කෝහෙද Reactions: Walter White and Ryan08
5tech Well-known member Dec 19, 2008 16,785 2,780 113 ඇයි එන්නද ? අනේ හු" Apr 13, 2022 #4 okata guti pujawak thibba nan hari issallama iraj karayatath ekka
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Apr 13, 2022 #5 ඉස්සල්ලම රාජපක්ෂ නම ගැවිච්ච සේරම උන් ඉල්ලලා අස්වෙයල්ලා ඊටපස්සේ සාකච්චා කරමු. Reactions: Walter White
Walter White Well-known member Nov 20, 2019 43,588 124,991 113 දෙහිවල Apr 13, 2022 #6 හොද වැඩේ තමන්ගේ ඇස් දෙකෙන්ම බලාගත්ත එක හොදයි. නැතුව මේකේ ඉන්න 200ට පස්සේ ගණන් කරන්න දන්නේ නැති හම්පඩ හිපටුවෙක් නොවී.
හොද වැඩේ තමන්ගේ ඇස් දෙකෙන්ම බලාගත්ත එක හොදයි. නැතුව මේකේ ඉන්න 200ට පස්සේ ගණන් කරන්න දන්නේ නැති හම්පඩ හිපටුවෙක් නොවී.
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,215 113 In the Dark Tranquillity at the Midway Through ∞ Apr 13, 2022 #7 ඒකත් මාට්ටු ද? . එක වැඩක්වත් හරියට කරගන්න බෑනෙ. වෙන එකෙක් නැත්ද ඕයි ඔය තට්ටයාම හැම මගුලටම එවන්නෙ?
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,606 6,877 113 වදුරව Apr 13, 2022 #8 රාජපක්ශල අන්තිම තුරුම්පුව ගහනව වගෙ. ජාතිවාදය, චරිත බිලී බාගනීම්, අරගලේ චාටර් කරන්න කුළී කුක්කො කිරීම වගෙ නාටක ඉදිරියෙදී වැඩිපුර ඇතිවෙයි. හැමොම අරගලය තුල කල්පනාකරීව සිටින්න.
රාජපක්ශල අන්තිම තුරුම්පුව ගහනව වගෙ. ජාතිවාදය, චරිත බිලී බාගනීම්, අරගලේ චාටර් කරන්න කුළී කුක්කො කිරීම වගෙ නාටක ඉදිරියෙදී වැඩිපුර ඇතිවෙයි. හැමොම අරගලය තුල කල්පනාකරීව සිටින්න.