පිම්පි ඉරාජ් හොයාගෙන සුද්දා සුවර්ණවහිනී එයි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    ප්‍රීතිරාජ් ප්‍රීති පාවිච්චි කරා නම් මේ මුකුත් ප්‍රශ්න නෑ.

    Last edited:
    • Like
    Reactions: JoshuaH

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    mama oya youtube balanne neha. Jackson ge geni ICU yanna chance denna ba kiwwama, oya sudda kiyana miniha gihin Germ ekakin lu male. maha jara minihek, anek families wala wishes walata respect karanna danne nethi.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සුද්දත කියන පොන්සියට යුටියුබ් දාන්න කන්ටෙන්ට් එකක්වත් නෑ මොඅක් හරි ජරාවක් කියවනව කැමරාව අස්සර ඇවිල්ල. කීයක් හරි හම්බ කරන් කන්නෙ ඕකෙන්නෙ. රෙන්න් අගියත් කැමරාව පස්සෙන් ගෝතයගෙ.
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    සුද්දත කියන පොන්සියට යුටියුබ් දාන්න කන්ටෙන්ට් එකක්වත් නෑ මොඅක් හරි ජරාවක් කියවනව කැමරාව අස්සර ඇවිල්ල. කීයක් හරි හම්බ කරන් කන්නෙ ඕකෙන්නෙ. රෙන්න් අගියත් කැමරාව පස්සෙන් ගෝතයගෙ.
    lankawata adsense discontinue kala nam me karume iwarayak wenawa.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සුද්දත කියන පොන්සියට යුටියුබ් දාන්න කන්ටෙන්ට් එකක්වත් නෑ මොඅක් හරි ජරාවක් කියවනව කැමරාව අස්සර ඇවිල්ල. කීයක් හරි හම්බ කරන් කන්නෙ ඕකෙන්නෙ. රෙන්න් අගියත් කැමරාව පස්සෙන් ගෝතයගෙ.
    okata attention one kamak thiyenawa.

    okata ragapanna ba.

    meeta awurudu ganakata kalin uwa natti walata ganne nathi thana u rata gihin salli hoyan awith uwa main character ekata dala natti gahuwa.

    dan Youtube thiyena nisa uta lesi.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    okata attention one kamak thiyenawa.

    okata ragapanna ba.

    meeta awurudu ganakata kalin uwa natti walata ganne nathi thana u rata gihin salli hoyan awith uwa main character ekata dala natti gahuwa.

    dan Youtube thiyena nisa uta lesi.
    රට හදන්න කලින් ඌ හැදිල හිටියනම් හරි. ඔසී ගිහින් එහෙ ජොබ් එකක් කරන්න ගියොත් කට්ට කන්න වෙන නිසා මෙහෙට ඇවිල්ල ලෝ බජඩ් ජීවත් වෙනව ඒකරල ලොකු ටෝක් දෙනව මිනිස්සුන්ට. බොරුවනෙ බං. ඕකට රඟපාන්ඩත් බෑ තමයි මම නලුවෙක් කීවට එක නාටියක්වත් දැකල නෑ. කට හැකර අඩුකුලේ පඩත්තරයෙක්. තැනකට ගිහින් හැසිරෙන්න කතා කරන්නවත් දන්නෙ නෑනේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුන් දෙන්නම ස්ක්‍රිප්ට් එකකට ඔය කරන්නේ. උන් දෙන්නා කොහොම බැන ගත්තත් සල්ලි නේ බලන උන් ගෙන්. හරි නම් කරන්න ඕන ප්‍රසිද්ද ස්ථානයක ස්ටේජ් එකක් හදල ඕකුන් දෙන්නට ගහ ගන්න දිනයක් දෙන එක.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රට හදන්න කලින් ඌ හැදිල හිටියනම් හරි. ඔසී ගිහින් එහෙ ජොබ් එකක් කරන්න ගියොත් කට්ට කන්න වෙන නිසා මෙහෙට ඇවිල්ල ලෝ බජඩ් ජීවත් වෙනව ඒකරල ලොකු ටෝක් දෙනව මිනිස්සුන්ට. බොරුවනෙ බං. ඕකට රඟපාන්ඩත් බෑ තමයි මම නලුවෙක් කීවට එක නාටියක්වත් දැකල නෑ. කට හැකර අඩුකුලේ පඩත්තරයෙක්. තැනකට ගිහින් හැසිරෙන්න කතා කරන්නවත් දන්නෙ නෑනේ.
    මට මේ ගවයා රටකට ගියපු විදිය තවම හිතාගන්න බෑ
     
    • Like
    Reactions: jay-shan

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    ප්‍රීතිරාජ් ප්‍රීති පාවිච්චි කරා නම් මේ මුකුත් ප්‍රශ්න නෑ.

    ඊයා බං. මොකුන්ද බං මේ. මුඩුක්කු වයිබ්
     
    • Like
    Reactions: Ryan08

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මට මේ ගවයා රටකට ගියපු විදිය තවම හිතාගන්න බෑ
    ගෑනි නර්ස් කෙනෙක්. ඩිපෙන්ඩ් දාල යන්න ඇත්තෙ. මගෙ යාලුවෙකුත් එහෙම ගියා. එහෙම ගියාම එහ සෑහෙන කුනක් කන්ඩ වෙනව ඉගෙනගැනීමක් නැත්තන්. ඒකයි මූ මෙහට වෙලා ඉන්නෙ ගෑනි ඔසී තියලා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කතා කරන්ඩ කට තියෙද්දි පුකෙන් කතා කරන්නෙ මෙහෙමයි. 🤭🤭

    ඔකා අර පුස් ඇට පොනිලට කඩේ යද්දි යූ ටියුබ් තිබ්බෙ නැතුව ඇති නේද 🤭🤭
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    මට මේ ගවයා රටකට ගියපු විදිය තවම හිතාගන්න බෑ
    මම අහලා තියෙනවා ඉස්සර සමහර රටවල දුර පළාත්වල (regional areas) වැඩ කරන්න ජීවත් වෙන්න කැමති එවුන්ට කොලේ, PR දුන්නා කියලා. එහෙම කැලේ ගිහින් ඉඳලා දැන් බොරු සෝබන දාන එකෙක්ද කොහෙද.