පිම්බෙන්න ගොස් හැකිලීම

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    කරන්න ආපු දෙඩවපු දෙඩවිලි එකක්වත් කරගන්න බැරි වුන නොන්ජල් ජනාධිපති දැන් පට්ටමත් අමතකවෙලා නැවත වේදිකාවල බුරන්න යනවා .

    තමන් ජනාධිපති වරයෙක් කියන එක වත් තේරුම් ගන්න බැරි ප්රෝටෝකොල් කිසිවක් දන්නේ නැති ගොබ්බයෙක් පත් වුනාම රටත් ලෝකයා ඉදිරියේ බිංදුවට වැටෙනවා


    මෝඩ නරි සෙට් එකත් තකට තක , හරක් මඩුවේ හරක් ටික වගේ විවාද වල තප්පුලන්නේ

    මහජනයා ඉදිරියේ පිචන් වෙලා , සිරස එකට සල්ලි දීල ස්ක්‍රිප්ට් එකකට සෙට් වෙලා ජනාධිපති ඇවිත් පිම්බෙන්න බැලුව

    ආයෙත් පරණ පම්පෝරිය අරින නිසා මිනිස්සු ගොන් ජෝක් අහන්නේ නැහැ දැන්

    මහින්දව ගෙදරින් එලවන්න ඕන නම් රැස්වීම් වල කියව කියව ඉන්නේ නැතුව නීතියෙන් එලියට දාන්න ඕන , මිනිස්සුන්ට ගොන් කතා අහල ඇති වෙලා තියෙන්නේ

    නෝමල් කොලුවා තජුදින් මරුවනම් පොලොස් ඇමති කියව කියව ඉන්නේ නැතුව නඩුවක් දාල ඇතුලට දාන්න තියෙන්නේ

    ගෝඨාබය ලසන්ත මරුවනම් පොලොස් ඇමති කියව කියව ඉන්නේ නැතුව නඩුවක් දාල ඇතුලට දාන්න තියෙන්නේ

    කතා බස් වලින් මිනිස්සුන්ට වැඩක් නැහැ


    #GoHomeAnura




    Gh0AdKraoAANZDC
     
    • Like
    Reactions: Wickybro