සාරුව ලියන ගේ සුනිල්. අපි ඔය එක එක කිබොඩ් විරයෝ වගේ ප්රිතිකසානා කස කස ඉදලා අත පිහද ගන්නැ. එලියේ සමාජය දැනුවත් කරන්න වැඩ කරලා තියනවා. ලමා හා කන්තා එක එක්ක දොස්තරලා කොච්චර ලගින් වැඩ කරනවාද කියලා ඔයාලා දන්නැතුව ඇති..ඕක ලියල තියෙන්නෙ ගෑනු සීයක් දූෂණය කරලා ඒකෙ සතුටට පාටි දාපු පොහොට්ටු මන්ත්රී ගැන.මේ කවිය ගැන කසන තරම් ඒ සිද්දිය වෙලාවෙ උඹලට කැසුවෙ නෑ නේද?
ඔය මොන පකයා ගැනත් අපිත් දන්නවා.
2013 මහින්ද ෆුල් ගැට්ටේ ඉදිද්දි චොගම් එද්දි පවා අපි උගේ යටතේ හිටපු එවුන් කරපු ස්ත්රි දුෂණ ගැන පාරේ සටන් කරලා තියනවා.
මගේ ලියවිල්ල විතරක් බලලා( මිට කලින් ලියන කිසියක් දන්නැති) කුලුදුලේ උපන් එවුන් අපිට උප්පැන්න ලියන්න එද්දි නොකියා බැනේ.
Jvp එක ජනප්රිය දේශපාලනේ කරන එක හොදයි. නමුත් උන් ලගට හේත්තු වෙන්නෙත් වේස ගෝටට කඩේ ගිය එවුන්මයි කියලා තේරුම් ගත්තේ නැත්තම් පස්සේ ලොකුටම අද කඩේ යන උන්ට කස කස තමයි ඉන්න වෙන්නේ.
