පියයුරු 200 යි ගෑනු සියයි 🤦

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    .ඕක ලියල තියෙන්නෙ ගෑනු සීයක් දූෂණය කරලා ඒකෙ සතුටට පාටි දාපු පොහොට්ටු මන්ත්‍රී ගැන.මේ කවිය ගැන කසන තරම් ඒ සිද්දිය වෙලාවෙ උඹලට කැසුවෙ නෑ නේද?
    සාරුව ලියන ගේ සුනිල්. අපි ඔය එක එක කිබොඩ් විරයෝ වගේ ප්‍රිතිකසානා කස කස ඉදලා අත පිහද ගන්නැ. එලියේ සමාජය දැනුවත් කරන්න වැඩ කරලා තියනවා. ලමා හා කන්තා එක එක්ක ⁣දොස්තරලා කොච්චර ලගින් වැඩ කරනවාද කියලා ඔයාලා දන්නැතුව ඇති.
    ඔය ⁣මොන පකයා ගැනත් අපිත් දන්නවා.
    2013 මහින්ද ෆුල් ගැට්ටේ ඉදිද්දි චොගම් එද්දි පවා අපි උගේ යටතේ හිටපු එවුන් කරපු ස්ත්‍රි දුෂණ ගැන පාරේ සටන් කරලා තියනවා.

    මගේ ලියවිල්ල විතරක් බලලා( මිට කලින් ලියන කිසියක් දන්නැති) කුලුදුලේ උපන් එවුන් අපිට උප්පැන්න ලියන්න එද්දි නොකියා බැනේ.

    Jvp එක ජනප්‍රිය දේශපාලනේ කරන එක හොදයි. නමුත් උන් ලගට හේත්තු වෙන්නෙත් වේස ගෝටට කඩේ ගිය එවුන්මයි කියලා තේරුම් ගත්තේ නැත්තම් පස්සේ ලොකුටම අද කඩේ යන උන්ට කස කස තමයි ඉන්න වෙන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    ඇයි බන් ඒ හුත්ති හිනා වේවී කතා කරන්නේ? 🙄
    ලෝකේ නිකන් බෝලේ වගේ කැරකෙන්නේ..
    JVP ඒක ඇතුලේ බඩු ගහනවා.. 😄😄
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අඩෝ ඒ වගේ සුන්දර කාලයක් අවොත් මරු නේ🤩
    ලප කොටා ජානාදිපති උනොත් අමුඩෙත් නැතිවෙන සීන් එකක් තියෙන්නේ😀.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සාරුව ලියන ගේ සුනිල්. අපි ඔය එක එක කිබොඩ් විරයෝ වගේ ප්‍රිතිකසානා කස කස ඉදලා අත පිහද ගන්නැ. එලියේ සමාජය දැනුවත් කරන්න වැඩ කරලා තියනවා. ලමා හා කන්තා එක එක්ක ⁣දොස්තරලා කොච්චර ලගින් වැඩ කරනවාද කියලා ඔයාලා දන්නැතුව ඇති.
    ඔය ⁣මොන පකයා ගැනත් අපිත් දන්නවා.
    2013 මහින්ද ෆුල් ගැට්ටේ ඉදිද්දි චොගම් එද්දි පවා අපි උගේ යටතේ හිටපු එවුන් කරපු ස්ත්‍රි දුෂණ ගැන පාරේ සටන් කරලා තියනවා.

    මගේ ලියවිල්ල විතරක් බලලා( මිට කලින් ලියන කිසියක් දන්නැති) කුලුදුලේ උපන් එවුන් අපිට උප්පැන්න ලියන්න එද්දි නොකියා බැනේ.

    Jvp එක ජනප්‍රිය දේශපාලනේ කරන එක හොදයි. නමුත් උන් ලගට හේත්තු වෙන්නෙත් වේස ගෝටට කඩේ ගිය එවුන්මයි කියලා තේරුම් ගත්තේ නැත්තම් පස්සේ ලොකුටම අද කඩේ යන උන්ට කස කස තමයි ඉන්න වෙන්නේ.
    මේ කතා කරන කෙල්ල ගෝටට හේත්තු වෙලා හිටියෙ කවද්ද?නොදන්න මගුල් නොකියා හිටපන් බන්.උඹ අර කවිය ගැනත් නොදැනනේ කියෙව්වේ. අනික උඹලා කියන විදියට ගෝටට චන්දෙ දීපු එකෙක් වත් වැද්ද ගන්න එපා නම් චන්දෙ දිනන්න වෙන්නෙ අඟහරු ලෝකෙන් මිනිස්සු ගෙනල්ලද?ගෝටා ලඟ හිටපු මොනම හරි පොඩි හරි චෝදනාවක් තියෙන එකෙක් වත් npp stage එකේ නෑ.ඉන්නවා නම් පෙන්නන්න පුලුවන්.
    ජෙප්පෝ ගැන දන්නවා කියාගෙන එන හැම එකාටම මම කියල තියෙනව දන්න දේවල් කියන්න කියලා.හැබැයි ඔය හැමෝම එතකොට කරන්නෙ ආඳො වගේ ලිස්සන එක.
    හැම පකයා ගැනම දන්නවා කියාගෙන ජෙප්පන්ට චරිත සහතික දෙන කට්ටිය චන්දෙ ලං වෙද්දි ගාල් වෙන තැනුත් අපිට බලාගන්න ලැබෙයිනෙ.බලමුකො
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඕක රුවන් බන්දුජීවගේ මීළඟ මීවිත කවී පොතේ කවියක්
     
    • Like
    Reactions: Xi Jinping

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    malimawata nodi ithin ranila dennada sajithta dennada..okkoma tika hodata kaapu eke muntath kanna chance ekak denna one..ethakota api jathiyak widiyata sarwa sampurnaiiiii...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    ඉතින් උන් ගැන උඹ ලියපන්කො දන්නව නම්.ඔක්කොම ජෙප්පොද කරන්න ඕන?
    64 000 මරපු JVP එක එක්කෙන් ගැන කඩුලු හෙලනවා🤦🤦

    malimawata nodi ithin ranila dennada sajithta dennada..okkoma tika hodata kaapu eke muntath kanna chance ekak denna one..ethakota api jathiyak widiyata sarwa sampurnaiiiii...
    මාලීමාවට දුන්නා කියලත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ . රාජපක්ෂලා ගේ රනිල් ලාගේ ආර්ථික ප්‍රතිපත්තිය ම තමා මාලීමාවටත් ක්‍රියාත්මක කරන්නේ .
    රාජපක්ෂලාට රනිලට එහා ගිහින් ගෑණුන්ට ගණිකා Permit එහෙම දීලා පියයුරු එළියේ දාගෙන පෙරහැර එහෙමත් යනවා කියලා ඔය ලැජ්ජා නැතුව කියන්නේ🤣🤣
    ------ Post added on Feb 20, 2024 at 7:32 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    ටොයිලට් වල ලියන කවිත් ස්ටේජ් වල කියනවා. 😂😂😂

    නලු නිලියෝ කලාකරයෝ එන එකට jvp එවුන් උජාරු වෙන්න එපා. දැන්ම කිව්වේ පස්සේ දිරවගන්න අමාරු වෙන නිසා.
    ලොන්ත ගෝටාගේ ඒවටත් ඔය සෙට් එකම නැග්ගා.මැරිලා ඉපදිලා නැනේ උබලාා
    Haha sira kathawa. Mey gaanith nikan Seetha nona wage. Gota part 2 tama mun aawothin. Kela unta passe ballek hoyaganna ne. Mun gihin wena stage ekakata nagi, nathan rata yai :yes: :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් උන් ගැන උඹ ලියපන්කො දන්නව නම්.ඔක්කොම ජෙප්පොද කරන්න ඕන?

    ඔක්කොම ජෙප්පො කරන්නත් ඕන. රනිල් හාමුව ජනාධිපති කරන්නත් ඕන. පෝට්ටුවන්ට බලේ දෙන්නත් ඕන.

    මරු expectations බයියන්ට තියෙන්නෙ 😹
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    1708398564764.png
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,393
    5,751
    113
    ගනන් වැරදි නේද? බාග, කාලවල්, අරික්කාලවල් එහෙමත් තියෙනවනේ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔක්කොම ජෙප්පො කරන්නත් ඕන. රනිල් හාමුව ජනාධිපති කරන්නත් ඕන. පෝට්ටුවන්ට බලේ දෙන්නත් ඕන.

    මරු expectations බයියන්ට තියෙන්නෙ 😹
    ගෙවන මිලට සාදාරණයක් කරන්නත් එපැයි බන්
     
    • Haha
    Reactions: SLK_sri and shenat

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,089
    2,594
    113
    ලොන්ත NPP පොන්නයෝ ගෑනුන් විකුණාගෙන කන තැනට වැටිලා 🤣🤣

    අඩෝ නෝ. ඕක දාන්න කලින් හොයල බලල දාපන්. මේ කියන්නේ පොහොට්ටුවේ සාරුවා සුනිල් ගෑනු සියක් දුෂණය කිරීම නිමිත්තෙන් සාදයක් පැවැත්වීම ගැන ලියවුන කවියක්. මඩ ගහපන් කියල ඔඩරේ අවා කියල හොයන්නේ බලන්නේ නැතුව පොස්ට් දාන්න යන්න එපා බන්
     
    • Haha
    Reactions: gamerlk

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇය මෙම පැදි පෙල උපුටා දැක්වූයේ මෑත යුගයේ ජනප‍්‍රිය කාව්‍ය ග‍්‍රන්ථයකිනි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ඔය ගැනු රැස්වීමට එන්නේ දැන් හින්දි පඩික්කම් ටිකක් අඩුවේගෙන යන නිසා ටීවී එකේ
    ආතල් කථා ටිකක් අහන් යන්න

    චන්දෙ එනකොට ගෙදර මිනිහ ගිහින් අරකට කතිරේ ගහපන් කිවුවම ඒකට ගහල එයි

    අන්තිමට ආයෙත් අනුරයියට හුප්පේ
     
    • Haha
    Reactions: 2osama