පියයුරු_වලින්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මවු කිරි විකුණන ස්ථානයක් කල්කටාවේ දී වටලයි.

suniana-jai-akash.jpg


වැඩිහිටි පුද්ගලයින්ට කාන්තා පියයුරු වලින් මව් කිරි උරා බීමට ලබා දෙන මධ්‍යස්ථානයක් ඉන්දියාවේ කල්කටා පොලිසිය විසින් වටලා පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්වූ අය අතර කාන්තාවන් 13 දෙනෙකු සිට ඇත. මධ්‍යස්ථානය හිමිකරුවන් දෙදෙනා මේ වන විට පැන ගොස් ඇති බව වාර්තා වේ.

පැය බාගයක් සඳහා ඉන්දියානු රුපියල් 5000 ගෙවා අවශ්‍ය කෙනෙකුට තරුණ කාන්තාවකගෙන් කිරි උරා බීමට ලබා දී ඇතිබව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙය වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන පැමිණි ජාවාරමක් වූ අතර හිමි කරුවන් ඉන්දියානු රුපියල් කොටි ගණනක් මේ වන විට උපයා ඇති බව වාර්තා වේ.
 
Last edited:

IXXX

Member
Dec 2, 2015
825
63
0
wow mara business ekak..
lankaweth karanba bari kamak naha.. Hoda kattadiyak hoyaganda oney
 

sachitra

Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    මවු කිරි විකුණන ස්ථානයක් කල්කටාවේ දී වටලයි.



    අත්අඩංගුවට පත්වූ අය අතර කාන්තාවන් 13 දෙනෙකු සිට ඇත.

    පිරිමින් සහ සමනලයින්ද මවු කිරි ලබා දුන්නාදැයි සෙවීමට සිරි ලංකාවෙන් විශේශ කමිටුවක් අග්‍රාමාත්‍යවරයා විසින් ඉන්දියාව වෙත පිටත් කර යවයි.
     

    Similar threads