Moon Landing එක බොරුවක් කියල දැන් ලෝකේ මිනිස්සු දැනගෙන ඉවරයි බන්. මමත් ඕක කලින් විශ්වාස කලා. පස්සේ තමා මටත් තේරුනේ මේක මරිසියක් කියල.
NASA එක ගොඩක් බොරු කරනවා මිනිස්සුන්ට. අපි ඇත්තටම space එකට ගිහින් නැහැනේ බන් ඕවා හරිද කියල බලන්න.
මේ video එක බලපන්. මේකේ තිය්නෙන්නේ 1970 Apollo 13 crew එකේ press conference එක.
ඔකේ බලපන් උන්ගේ මූනවල්. එපා වෙලා වගේ ඉන්නේ උන්. හදට ගිහින් ඇවිල්ල press එකට කතා කරද්දී ඔහොමද බන් ඉන්නේ.
අනික බලපන් ඔකේ උන් කියනවා ඒවා. උගන්නපු බොරු කියන්නේ කියල හොදට තේරෙනවා.
මේ තියෙන්නේ ප්රසිද්ද elbow scene එක. ඔකේ බලපන් Neil Armstrong අනිත් එකට වැලමිටින් අනිනවා.
මේ වගේ තව ගොඩක් සාක්ෂි තියෙනවා බන්.
මේ තියෙන්නේ Neil Armstrong bible එක උඩ අත තියන දිවුරන්න බෑ කියනවා. බලපන්..
ඉතින් මචන්, මේ වගේ ගොඩක් අපිට නොදන්නා ලෝකේ ගොඩක් බලවත් මිනිස්සු සහ organizations වලින් කරන බොරු මවා පෑම් තියෙනවා.
Flat earth ගැන එහෙම පොඩ්ඩක් හොයල බලපන්.
ඒ වගේම තමා Area 51.
දැන් ඉතින් මට පිස්සු කියල හිතන්න එපා..![]()
![]()
![]()
![]()
උබේ පොස්ට් එක පට්ට මචන්. වුන මහන්සිය අගය කරනවා.
Apollo 13 hada giye na bn

Lunar reflector eka gana etakota mokada kiyanne? Kuda eka ehe set kare?

Last edited:
eka nisa mama personally hithanawa eka attak kiyala bn 

