පියාගෙ නම උප්පැන්නට දාන එක
උපැන්නට දාලා තියෙන්නේ ඇත්ත තාත්තගෙ නම නෙමෙයි නම් ඇත්ත තාත්තගෙ නම දන්නෙ නැත්නම්
සංශෝධනය කරලා අර කලින් දාපු වෙන කෙනාගෙ නම අයින් කරලා හිස්තැනක් දාන්න පුළුවන් ද?
මොන විදියෙන් හරි හිස්තැනක් තියන්න පුළුවන් ද?
දන්න කෙනෙක් උදවු කරන්න මචංලා.

ඔයාට ඉක්මනට ඔයාගෙ තාත්තව හොයාගන්න ලැබෙන්න කියල එලකිරියෙ අපි ප්‍රාර්ථනා කරනව යාලුවේ
තමන් ළමයගේ පියා කියල පිලිගත්තට පස්සේ තියෙන වගකීම ලේසි නෑ නීතියෙන්ම...