පියාගෙ නම උප්පැන්නට දාන එක

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    පියාගෙ නම උප්පැන්නට දාන එක

    උපැන්නට දාලා තියෙන්නේ ඇත්ත තාත්තගෙ නම නෙමෙයි නම් ඇත්ත තාත්තගෙ නම දන්නෙ නැත්නම්
    සංශෝධනය කරලා අර කලින් දාපු වෙන කෙනාගෙ නම අයින් කරලා හිස්තැනක් දාන්න පුළුවන් ද?
    මොන විදියෙන් හරි හිස්තැනක් තියන්න පුළුවන් ද?
    දන්න කෙනෙක් උදවු කරන්න මචංලා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    තාත්තා නැතුව ළමයි හැදෙනවාද .
    ගිහිං ළමයාගේ අම්මගෙන් අහුවනම් කියයි තාත්තගේ නම:lol::lol:
    අම්මනේ දන්නේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :( ඔයාට ඉක්මනට ඔයාගෙ තාත්තව හොයාගන්න ලැබෙන්න කියල එලකිරියෙ අපි ප්‍රාර්ථනා කරනව යාලුවේ
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඇයි බං මේ ජෝක් එකට අරන්. අපේ කොල්ලෙක්:(
    පව් ඉතිං අම්මගෙ මිනිහා කැමති නෑලු උගේ නම දාපු එකට
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    තාත්තා නැතුව ළමයි හැදෙනවාද .
    ගිහිං ළමයාගේ අම්මගෙන් අහුවනම් කියයි තාත්තගේ නම:lol::lol:
    අම්මනේ දන්නේ

    නපුංසකයො ඊළග ආත්මෙ තොගෙ අම්මත් දූෂණය වෙන්න ඕන එතකොට තේරේවි
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    නොදනී හෝ අවජාතක හෝ ඉරක් හිස්තැනක් තැබිය නොහැකිය
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    හිස්තැන් නම් තියෙනවා දැකල තියෙනවා...ඒත් නමක් තියෙන එකෙට හිස්තැනක් දාගන්න පුලුවන්ද කියල දන්නේ නෑ...ඉතින් බන් තාත්ත විදියට නම දාපු කෙනා ඒක පිළිගන්න එපැයි...මට නම් උබ කියන එක විස්වාස කරන්න අමාරුයි...එහෙම නිකන් උප්පැන්නයට නම දාන්න දේවිද...:rolleyes:තමන් ළමයගේ පියා කියල පිලිගත්තට පස්සේ තියෙන වගකීම ලේසි නෑ නීතියෙන්ම...:nerd:

     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    උපැන්නට දාලා තියෙන්නේ ඇත්ත තාත්තගෙ නම නෙමෙයි නම් ඇත්ත තාත්තගෙ නම දන්නෙ නැත්නම්
    සංශෝධනය කරලා අර කලින් දාපු වෙන කෙනාගෙ නම අයින් කරලා හිස්තැනක් දාන්න පුළුවන් ද?
    මොන විදියෙන් හරි හිස්තැනක් තියන්න පුළුවන් ද?
    දන්න කෙනෙක් උදවු කරන්න මචංලා.

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    නපුංසකයො ඊළග ආත්මෙ තොගෙ අම්මත් දූෂණය වෙන්න ඕන එතකොට තේරේවි
    මට බැනලා අරියනවද පොන්ස් .
    මමද උඹේ අම්මා දූෂණය කරපු එකා:confused::confused:
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මට බැනලා අරියනවද පොන්ස් .
    මමද උඹේ අම්මා දූෂණය කරපු එකා:confused::confused:

    උබ නම් ෂුවර් එකට දූෂණය වෙච්ච ගෑනියෙක් ගෙ හිලකින් වැටිච්ච එකෙක්. :lol: