ඇත්තද බන් මේ ඉහල පෙලේ දේශපාලකයකුගේ බාලම පුත්රයෙක් පියාබන කාර් එකක් ගෙන්වන්න යනවා කියන කතාව
ටොන් පච අනුරයගෙ ගෝලයෙක් දාපු තෙර්ඩ් එකකි...අහ කක්කුස්සි වලවල් ඉහන් කන erozan දැක්ක ගමන් දුවන් ආව නෙහ්
අඩු පඩියට පරිප්පු යි බතුයි කකා බයික් එක පදින එකෙක් පුක දෙන විදිය.ඉහල පෙලේ දේශපාලකයකුගේ බාලම පුත්රයෙක් ලැම්බෝගිනි ගෙනාව, කියපු අනුරයමද ඕකත් කියල තියෙන්නෙ????
ඉස්සර ගෙවල්වල තාප්ප කඩපු උන් දැන් වහලෙටම පතබෑවෙයිඑල
උන් එතකොට පාරවල් වල යන එකක් නෑ, අපිට පාඩුවෙ යන්න පුලුවන්
උන් යනකන් ට්රැපික් සිග්නල් බ්ලොක් කරන් ඉන්න එකකුත් නෑ
බීල යනකොට පොඩි හරි මිස්ටේක් එකක් උනොත් මැරිල යෑමෙ සම්බාවිතාව වැඩියි
ඉස්සර ගෙවල්වල තාප්ප කඩපු උන් දැන් වහලෙටම පතබෑවෙයි
