පියාබන කාර්

redtop

Junior member
  • Feb 4, 2021
    46
    62
    18
    ඇත්තද බන් මේ ඉහල පෙලේ දේශපාලකයකුගේ බාලම පුත්‍රයෙක් පියාබන කාර් එකක් ගෙන්වන්න යනවා කියන කතාව

    74471_flyingcar1_63411.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉහල පෙලේ දේශපාලකයකුගේ බාලම පුත්‍රයෙක් ලැම්බෝගිනි ගෙනාව, කියපු අනුරයමද ඕකත් කියල තියෙන්නෙ????
     
    redtop

    Junior member
  • Feb 4, 2021
    46
    62
    18
    අහ කක්කුස්සි වලවල් ඉහන් කන erozan දැක්ක ගමන් දුවන් ආව නෙහ්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ කක්කුස්සි වලවල් ඉහන් කන erozan දැක්ක ගමන් දුවන් ආව නෙහ්
    ටොන් පච අනුරයගෙ ගෝලයෙක් දාපු තෙර්ඩ් එකකි...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉහල පෙලේ දේශපාලකයකුගේ බාලම පුත්‍රයෙක් ලැම්බෝගිනි ගෙනාව, කියපු අනුරයමද ඕකත් කියල තියෙන්නෙ????
    අඩු පඩියට පරිප්පු යි බතුයි කකා බයික් එක පදින එකෙක් පුක දෙන විදිය.
    උබෙ ළමයිනුත් බනියී උබට පොන්නයා කියලා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එල

    උන් එතකොට පාරවල් වල යන එකක් නෑ, අපිට පාඩුවෙ යන්න පුලුවන්
    උන් යනකන් ට්‍රැපික් සිග්නල් බ්ලොක් කරන් ඉන්න එකකුත් නෑ
    බීල යනකොට පොඩි හරි මිස්ටේක් එකක් උනොත් මැරිල යෑමෙ සම්බාවිතාව වැඩියි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එල

    උන් එතකොට පාරවල් වල යන එකක් නෑ, අපිට පාඩුවෙ යන්න පුලුවන්
    උන් යනකන් ට්‍රැපික් සිග්නල් බ්ලොක් කරන් ඉන්න එකකුත් නෑ
    බීල යනකොට පොඩි හරි මිස්ටේක් එකක් උනොත් මැරිල යෑමෙ සම්බාවිතාව වැඩියි
    ඉස්සර ගෙවල්වල තාප්ප කඩපු උන් දැන් වහලෙටම පතබෑවෙයි
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඉස්සරහට හදන ගෙවල් වල වහලවල් ගහන්නෙ නැතුව, කොන්ක්‍රීට් ස්ලැබ් දාන්න ගත්තොත් හොඳයි වගේ.

    නැත්තං වොඩ්ක බෝතල් වල පුරවපු වතුර බීල එලවන ගමං ගෙදර වහලෙටත් කෙලල යයි.