පියා මැස්සා (Flying Fish)
Kingdom : Animalia
Phylum : Chordata
Class : Actinopterygii
Order : Beloniformes
පියා මැස්සන් (Flying Fish) නමින් හදුන්වන මෙම මසුන් Exocoetidae පවුලට අයත් වේ.
මෙහි මලු විශේෂ 64 ක් පමණ සිටින අතර එම විශේෂ, ගණ 7 - 9 කට බෙදා වෙන් කර ඇත.
නිවතන හා අර්ධ නිවර්තන උෂ්ණ කලාපිය සාගරයේ මෙම මසුන් විශේෂයෙන් ජීවත්වේ.
පෝෂණය සඳහා ප්ලවාග ප්‍රධාන වශයෙන් අහාරයට ලබාගනී.
මෙම මසුන්ගේ ඇති විශේෂම ලක්ෂණයක් වන්නේ සාමාන්‍ය වරල් වලට වඩා විශාලව ඇති ළය වරලයි.
තම විලෝපිකයන්ගෙන් බේරී සැඟව සිටීමට, කෙටි දුරවල් පියාසර කරමින් සාගරයේ මතුපිට පැන පැන යාමට මෙම වරල් ආධාර කරගනී.
මෙම එක පිම්මක් (Glide) සඳහා ජලය තුළින් ඉහළට පැනීමට පියා මැස්සන් තම වල්ගය තත්පරයක් තුල 70 වරයක් පමණ චලනය කරයි.
පසුව ඉහළට නැගීමට උපකාරී වන ලෙස යන්තම් ඇලයට තම ළය වරල් විහිදා ගනී.
පිම්ම අවසානයේ සාගරය තුලට ඇතුළුවීමට තම ළය වරල් හකුලා ගනී.
නැතහොත් එම පිම්මෙන්ම වෙනත් පිම්මක් සඳහා ඉහළට එසවීමට ජලය තෙරපමින් සාගරය තුලට තම වල්ගය පහත් කරයි.
වායුගතික හැඩයක් ඇති තටුවේ වක්‍ර ආකෘතිය පක්ෂියකුගේ තටුවකට සමාන කල හැක.
මෙම මසුන් එක එල්ලේ පියාසර කිරීමෙන් හෝ
සුළං හා සාගර ප්‍රවාහ එකතු වීමන් සෑදෙන වාගැබකට දිශානතව පියාසර කිරීමෙන් ගුවනේ රැඳී සිටින කාලය වැඩි කරගැනීමට සමත් වෙති.
වේගය උපරිම කරගැනීමට Exocoetus ගණයේ මසුන් හට එක් වරල් යුගලක් හා අනාකූල රේඛිත සිරුරක් පිහිටා ඇත.
උපරිම වෙලාවක් ගුවනේ රැඳී සිටීමට Cypselurus ගණයේ මසුන් හට වරල් යුගල දෙකක් හා පැතලි සිරුරක් පිහිටා ඇත.
1900 සිට 1930 දක්වා කාලයයේදී ගුවන්යානා නිර්මාණය කිරීමට යොදාගත හැකි ආකෘතින් ලෙස මෙම පියා මැස්සන් පිලිබඳව අධ්‍යනය කර තිබේ.