sherlock holmes kale ooiඋඹල මේකිගෙ දැන් ෆොටෝස් එක්ක මේක compare කරන්න එපා. මේක පරණ ෆොටෝ එකක්. 2014 වගේ වෙන්න ඇති. හොයාගත්තෙ fb එකෙන්. ඒ කාලෙ ෆොටෝස් වල ඇහි බැම ගොඩක් හීනි. මේ ෆොටෝ එකේ වගේ. දැන් ගොඩක් මහතට හදල තියෙන්නෙ. මේක ඇතිවෙයි. ඔන්න බලපල්ල.
![]()

sherlock holmes kale ooi![]()
sherlock holmes kale ooi![]()

මට හිතුන ඔය මාලෙ දාපු ෆොටෝස් ඇති කියල. මුල් ටිකේ හොයල බැලුව. බඩු නෑ. හොයාගෙන පහලට යනකොට 2014 දාපු ෆොටෝස් වල තියෙන මෙන්න බොලේ මාලෙ දිලිසි දිලිසි. 
මට හිතුන ඔය මාලෙ දාපු ෆොටෝස් ඇති කියල. මුල් ටිකේ හොයල බැලුව. බඩු නෑ. හොයාගෙන පහලට යනකොට 2014 දාපු ෆොටෝස් වල තියෙන මෙන්න බොලේ මාලෙ දිලිසි දිලිසි.
![]()
meki dakunu peththa balagenama photo gahanne ei ban
me okkoma ithin wela watakolu wenakan witharayi.