පියුමි ගැන දේශපාලන පක්ෂ වල (SJB,UNP,NPP,SLPP) උන් මික් කියන්නෙ නැත්තේ ඇයි

ඔය ඉන්නෙ අරගලයට සම්බන්ධ වෙලාද? එතකොට ගෝටගේ වාහනේ ගත්තෙ යාලුකමටද?පියුමි ගැන දේශපාලන පක්ෂ වල (SJB,UNP,NPP,SLPP) උන් මික් කියන්නෙ නැත්තේ ඇයි
![]()
ඕකි ඉක්මනට නිදොස්කොට නිදහස් වෙලා යනවා. පොනිල් දැනටත් අවශ්‍ය තැන්වලට කතා කරලා ඉවරයි.
උගේ බෙට්ට කන උන් අනික් පක්ෂ මොනාද කරන්නේ අහනවා. උන්ද රටේ පොලිසිය පාලනේ කරන්නේ![]()
තම්බිට සිංහල ඉගිරිසි තෙරියුමා ,,, හැම පක්ෂයක් ගැනම අහලා තියෙනවා...
තම්බිට සිංහල ඉගිරිසි තෙරියුමා ,,, හැම පක්ෂයක් ගැනම අහලා තියෙනවා...
පින් සිද්දවෙනවා රනිල් මහත්තයෝ.ඕකි ඉක්මනට නිදොස්කොට නිදහස් වෙලා යනවා. පොනිල් දැනටත් අවශ්‍ය තැන්වලට කතා කරලා ඉවරයි.
ඉග්නොර් පොන්නයෙක් ආයේ රිප්ලයි කරලා පව් බන් ඌ
වෙන කාටවත් ඉග්නො පොන්නයව ක්වොට් කරන්න බැරිද.... ඉග්නො පොන්නයා ඩෙස්පරේට් වෙලා