sirada bn![]()
sira kiyanne.. man nam okita gahanna 15k denna giye na.. mage yaluwek katha kala. wade confirm kalama insta, fb hari mekige profile ekakin msg ekak ewanawa ita passe yanna thiyenne.. mulin habai salli gewanna one ekai risk eka..
sirada bn![]()
![]()
මොකෝ බං නැත්තෙ.. අම්මා ලංකාවෙම දන්න බඩුවක් උනාම අරූට කටක් ඇරලා කියන්න ඇහැකිද ඒ මගේ අම්මා කියලා..
Oya prashna enne salli nathi unta bn...
Wesa kame gihilla hari uwa goda dammoth uta ammawa wativi...
Anika issatahata ena samaje sex kiyana eka sahenna normal deyak wenawa..

sira kiyanne.. man nam okita gahanna 15k denna giye na.. mage yaluwek katha kala. wade confirm kalama insta, fb hari mekige profile ekakin msg ekak ewanawa ita passe yanna thiyenne.. mulin habai salli gewanna one ekai risk eka..

බ්ලීචිං ගානවා බං ගොඩක් උන්.. බලපං සමහර කෙල්ලො මූණයි බෙල්ලයි එක පාටක් කකුල් දෙකයි අත් දෙකයි තව පාටක්..ඕවයෙ ඉක්මනට සුදු වෙනවා වගේම පට්ට සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩක් තියෙන්නෙ.. ස්කින් එක පිච්චෙන එක වෙන්නෙ බ්ලීචිං වලට.. බලපං කොණ්ඩෙ පාට කරද්දි එහෙම මුලින් බ්ලීචිං පවුඩර් දාලා කොණ්ඩෙ පාට වෙනස් කරල තමා හෙයාර් ඩයි එක ගාන්නෙ.. ඒ තරම්ම විසයි ඕක.. අනික නවත්තපු ගමන් තිබ්බට වඩා හම කලු වෙලා තැනින් තැන ලප හැදෙනවා.. තාවකාලික ආතල් තමා..

kellone bn. unta hamadema thawakalikai.![]()

අර ඒකි නෙමේ කියපු පිංතූරෙනේ.. ඒ බ්ලීචිං තමා බං.. ඒව ගාලා වේලුනාම පව්ඩර් වගේ වෙනවා.. ඒපාර හෝදල දාන්න තියෙන්නෙ.. නිකන්ම පවුඩර් එක තමා ඔය හෙයාර් කලරිං කරද්දි ගන්නෙ.. ස්ක්රින් ක්රීම් වලට කෙමිකල් දාලා ක්රීම් විදියට හදනවා.. බලපං කෙලවෙන කෙලවිල්ල කාලයක් යද්දි..
ඉස්සර තායි රෝස් කියලා ක්රීම් එකක් තිබ්බා ලංකාවෙ.. බ්ලීචිං නම් නෙමේ.. ඒත් ඒවා ගාන තැන සුදු වෙනවා.. පස්සෙ ඒක තහනම් කලා.. ඒකෙ රසදිය නිසා ස්කින් කැන්සර් එනවා..
සුදු වෙන්න ක්රීම් ගාන්න හොද නෑ.. අන්තිමේ තියෙන පාටත් නැති වෙලා නැති ලෙඩත් හදාගෙන තමා නවතින්න වෙන්නෙ.. ඔය හැම ක්රීම් එකකින්ම කරන්නෙ මෙලනින් වර්ණකය වෙනස් කරන එකයි හම පුච්චන එකයි..
Oya prashna enne salli nathi unta bn...
Wesa kame gihilla hari uwa goda dammoth uta ammawa wativi...
Anika issatahata ena samaje sex kiyana eka sahenna normal deyak wenawa..