පියුමි යනවලු

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,046
    46,522
    113
    piyumi.jpg

    පියුමි හංසමාලි දික්කසාද වුණා කියන කටකතාව මේ වන විට පැතිර ගොස් තිබෙනවා.මේ සම්බන්ධයෙන් ඇගෙන් මාධ්‍යවේදියෙක් විමසා තිබුණා.

    එවිට ඇය සඳහන් කර තිබුණේ "මං මගේ පුද්ගලික ජීවිතය ගැන කතා නොකරන පැත්තක් තියෙනවා.ඔබ ඇහැව්වේ අන්න ඒ දේවල්වලට අදාළ කාරණයක්. මට කියන්න තියෙන්නේ මට එයට උත්තරයක් දෙන්න බැහැ කියන එක"යනුවෙන්.

    ඒ වගේම ලංකාවෙන් යන්නත් ඇය සුදානමින් සිටින බවයි එහිදී සඳහන් කර තිබුණේ.

    "ලංකාවේ වියදම් සැරයි. කලාවෙන් ලැබෙන මුදල් මගේ වැඩ කටයුතුවලට ගෑවෙන්නත් මදි. ඉතින් මම හිතාගෙන ඉන්නවා තව ටික කලකින් මගේ පුතත් එක්ක විදෙස් ගත වෙන්න.

    neth
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ උන් ආතල් කෑවානෙ...:angry::angry:
    මේකි පෙන්නද්දි බලල ආතල් එකක් ගන්නෙ නැතුව ඒකිට හොද නරක කියන්න යනව සිරිමත් සිංහලු වගේ...
    පුලුවන් තරම් මේ වගේ උන්ව තව තවත් ධෛර්ය්‍යමත් කරන්න ඕනි තවත් වැඩිපුර හොදට එලිදක්වන්න තමන්ගෙ කුසලතා.. අපේ උන්ගෙ වැදි බණ නිසා මේකිගේ මෝර්ටිවේෂන් එක සීරෝ වෙලා..
    :frown::frown:
     
    • Like
    Reactions: prisly

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    සෙල්ලන් නෑ පුතේ...:shocked: කෙලින්ම ඉන්ටර්නැෂනල් මාර්කට් එක අල්ලන්ඩ හදන්නේ...:P
     
    • Like
    Reactions: EK KILLER

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අපේ උන් ආතල් කෑවානෙ...:angry::angry:
    මේකි පෙන්නද්දි බලල ආතල් එකක් ගන්නෙ නැතුව ඒකිට හොද නරක කියන්න යනව සිරිමත් සිංහලු වගේ...
    පුලුවන් තරම් මේ වගේ උන්ව තව තවත් ධෛර්ය්‍යමත් කරන්න ඕනි තවත් වැඩිපුර හොදට එලිදක්වන්න තමන්ගෙ කුසලතා.. අපේ උන්ගෙ වැදි බණ නිසා මේකිගේ මෝර්ටිවේෂන් එක සීරෝ වෙලා..
    :frown::frown:

    ekane bn :baffled:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    12745464_901029933346415_7608426587830437871_n.jpg

    යන තැනක ඉඳන් මේවගේ ෆොටෝ ගහල අපිට එවන්න සත්තලනේ. මේවයේ ඉන්න හැතිකරේට සනි ලියොන් තරං ඔයාව අගේ නැති වුනාට, ඔයා හිත නරක කරගන්න එපා.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,522
    113
    12745464_901029933346415_7608426587830437871_n.jpg

    යන තැනක ඉඳන් මේවගේ ෆොටෝ ගහල අපිට එවන්න සත්තලනේ. මේවයේ ඉන්න හැතිකරේට සනි ලියොන් තරං ඔයාව අගේ නැති වුනාට, ඔයා හිත නරක කරගන්න එපා.

    ඊකකා:baffled::baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ඉස්සරහට වෙන රටක ගහපු වැලක් එහෙම බලාගන්න පුළුවන් වෙයි නේද? :P