පියුමි හංසමාලි

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    පියුමි හංසමාලි

    මන් දැකල තියෙනව ගොඩක් අය පියුමි හන්සමාලිට බනිනව,
    ඒත් මන් දන්න විදියට එයා කවදාවත් අාගමකට සංස්කෘතියට අපහාස කරල කතාකරල නෑ, ඒම ඉදලත් අැයි එයාගෙ පෞද්ගලික ජීවිතය අැයි අනිත් අය ප්‍රශ්නයක් කරගන්නෙ??
    සමහරු තරුන පරපුරට වැරදි අාර්ශයක් දෙනව කීවට සිද්දවෙන්නෙ දෙමව්පියො තරුනකාලෙ හැසිරුන විදියට ලමයි හැසිරෙන එක,
    අැයි අපෙ රටේ මිනිස්සු අනුන්ගෙ කුනු හොයන්නෙ මෙච්චර??

    දැන් මේකට හරියට උත්තරයක් දීගන්න බැරි උන් කුනුහරපෙන් බැනල රේප් කපල යයි,
     
    • Like
    Reactions: sebastian show

    Weerabahu

    Member
    Aug 30, 2018
    98
    7
    0
    ඉස්පිරිතාලේ
    කාටද බං මිනිස්සු බනින්නේ නැත්තේ. පියුමිට මමනම් බනින්නේ නෑ. කෙල්ලො නැති අපිට ට්‍රැක්ටරේ පැදගන්න පුදුම විදියට මහන්සි වෙන්නේ ඒ කෙල්ල. මොන බම්බුවේ සංස්කෘතිය ද බං ලංකාවේ දැන් තියෙන්නේ. ඒකිට බනින එකෙක් වත් සිද්ධාර්ථල නෙමේ. බොරුවට බනිනව දැන් මගෙත් රෙප් කපයි :rofl:
     
    • Like
    Reactions: sebastian show

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කාටද බං මිනිස්සු බනින්නේ නැත්තේ. පියුමිට මමනම් බනින්නේ නෑ. කෙල්ලො නැති අපිට ට්‍රැක්ටරේ පැදගන්න පුදුම විදියට මහන්සි වෙන්නේ ඒ කෙල්ල. මොන බම්බුවේ සංස්කෘතිය ද බං ලංකාවේ දැන් තියෙන්නේ. ඒකිට බනින එකෙක් වත් සිද්ධාර්ථල නෙමේ. බොරුවට බනිනව දැන් මගෙත් රෙප් කපයි :rofl:

    :lol::lol::lol::lol::lol:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කාටද බං මිනිස්සු බනින්නේ නැත්තේ. පියුමිට මමනම් බනින්නේ නෑ. කෙල්ලො නැති අපිට ට්‍රැක්ටරේ පැදගන්න පුදුම විදියට මහන්සි වෙන්නේ ඒ කෙල්ල. මොන බම්බුවේ සංස්කෘතිය ද බං ලංකාවේ දැන් තියෙන්නේ. ඒකිට බනින එකෙක් වත් සිද්ධාර්ථල නෙමේ. බොරුවට බනිනව දැන් මගෙත් රෙප් කපයි :rofl:

    Mn eyta bninne ntte eygn ktawth karadrayk nthi hnda