පියුමි හංසමාලි
මන් දැකල තියෙනව ගොඩක් අය පියුමි හන්සමාලිට බනිනව,
ඒත් මන් දන්න විදියට එයා කවදාවත් අාගමකට සංස්කෘතියට අපහාස කරල කතාකරල නෑ, ඒම ඉදලත් අැයි එයාගෙ පෞද්ගලික ජීවිතය අැයි අනිත් අය ප්රශ්නයක් කරගන්නෙ??
සමහරු තරුන පරපුරට වැරදි අාර්ශයක් දෙනව කීවට සිද්දවෙන්නෙ දෙමව්පියො තරුනකාලෙ හැසිරුන විදියට ලමයි හැසිරෙන එක,
අැයි අපෙ රටේ මිනිස්සු අනුන්ගෙ කුනු හොයන්නෙ මෙච්චර??
දැන් මේකට හරියට උත්තරයක් දීගන්න බැරි උන් කුනුහරපෙන් බැනල රේප් කපල යයි,