පියුමි_ඇත්තම_කියයි

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අද ඉදල අලුත් වචනයක් එකතුවෙනව වෙන තෙරුමකින් වියවහාරයට

    කස්ටමර් හෙවත් ලිංගික සේවාදායකයා=xබොයි ෆෙන්ඩ්

    මේකෙ සොයා ගැනිමේ ගවුරවය xමාලි ට
    :D:D
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    මේක මහ අපබ්‍රංසයක් බන් මටනම්. :eek: මේකිට ලමය හම්බ උනේ 17 දිලු. හැබැයි කොටු පැනලද දූශනය වෙලාද දන්නේ නෑ. වැඩේ දුන්න එකා ගැන කියන්නෙත් නෑ. බැදපු මිනිහෙකුත් නෑ. :no: Xබෝයිෆ්‍රෙන්ඩ් එක්කලු රූම් ගියේ හැබැයි හැටිනම් දැනට අවුරුද්දකට දෙකකට කලින් පෙනුමවගේ. Xබෝයිෆ්‍රෙන්ඩ් කියන්නේ දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවානම්නේ බන්. :oo: අනේ පව් බන් මට තියෙන එකම දුක අර අසරණ ලමයා ගැන විතරයි! ඒ කොල්ලව ජාත්‍යන්තර පාසලකටම දාපු එක හොදා! කවුද බන් දන්නේ ගයේශා වගේ ඉස්සරහට චන්දේ ඉල්ලන්න එහෙම අදහසක් තියෙනවද කියල දැම්මම සෝෂල් මීඩියා කැම්පේන් එක පටන් අරන් ඇත්තේ! :rofl::rofl:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    තව ටිකක් තියනවලු, ළඟදීම ඒ ටිකත් දානවා ලු නේද? එහෙනම් එච්චරයි.. අපිටත් වෙන වැඩ නෑනේ..
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    ආදර කියුමි අක්කි

    අනේ අක්කි ,,වෙබ් වල ගොඩක් අක්කියට බනිනව මට ඉවසන්නත් බෑ..රූට රූට නින්ද යන්නෙත් නෑ අක්කියො මට ඊයෙ ඉදල..
    අක්කිට කියන්න මට හරිම කනගාටුයි මෙව්වට,,අනේ අක්කි මේ අය අක්කිගෙ සෙxක් ෆන් වැඩ විවේචනේ කලා කියල ඔන්න හන්ස පැටවි දෙන්න පෙනී ඉන්න සෙල්ෆි ආයෙමත් නොදා ඉන්න එපා හොදේ,,ඒව ඔට්ටු නෑ හොදේ..අක්කිට කියන්න මට මේ අක්කිට එන කරදර දැකල මානසිකව වැටිල ඉන්නෙ,,
    ඇත්තම කිව්වොත් මයින්ඩ් අවුල් නිසා ප්‍රාණ්වත් වෙන්නෙත් නෑ හරියකට,,අපරාදෙ අප්කමින් මොඩෙල් කෙනෙක් හයර් කරල කොල්ලුපිටි ගියා,,ඒ ගර්ලුත් ෆුල් ට්‍රයි කාලා පොඩි එකාව නැගිටවන්න එත් බැරිඋනා අක්කිබබෝ..එයාටත් ලජ්ජයි,,මටත් ලැජ්ජයි,,අපරාදෙ චුට්ටක් සෙල්ලම් කරල පැයක් ඉන්නැතුව ආහපු අපි ආව..හොටෙල් එකේ බිල ගෙවපු එකත් පාඩුයි
    .අක්කි ඉස්සරවගේ සතුටින් ලැට් එකෙදි ගත්ත සෙල්ෆි හරි දානවනම් මගේ කට පුන්ච මෙච්චර් අකීකරු වෙන් නෑ අක්කි..

    අක්කි කවුද අර x බෝයිද කවුද බෝයිද,,එයා එක්කන් ඇවිල්ල ටවුන් හෝල් එකේ මීඩියා බිෆින් එකක් කරල,,ලයිව් බ්‍රේකින් නිවුස් එකක් දුන්නනම් මේ බනින ඈයොන්ගෙ කටවල් වැහෙයි,,,,හොදම වැඩේ ඒ නේද අක්කි,,නැත්නම් ඔය xබෝයි එක්ක ලිප්ටන් වට රවුමෙ මෙට්ටයක් දාල දෙන්න ප්‍රසිද්දියෙ එකතූ උනානම් හරි,,ලොකේට පෙන්නත් එක්ක,,එතකොට අක්කි ලංකාවෙ අනික් අක්කිලටත් පුලුවන් ඔයා වගේ xබොයි ල එක්ක රූම් යන්න එයාලගෙ සැමියන්ට තරුපේන්න..ඔයානම් මාරම මාරයි අක්කි -source FB
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේක මහ අපබ්‍රංසයක් බන් මටනම්. :eek: මේකිට ලමය හම්බ උනේ 17 දිලු. හැබැයි කොටු පැනලද දූශනය වෙලාද දන්නේ නෑ. වැඩේ දුන්න එකා ගැන කියන්නෙත් නෑ. බැදපු මිනිහෙකුත් නෑ. :no: Xබෝයිෆ්‍රෙන්ඩ් එක්කලු රූම් ගියේ හැබැයි හැටිනම් දැනට අවුරුද්දකට දෙකකට කලින් පෙනුමවගේ. Xබෝයිෆ්‍රෙන්ඩ් කියන්නේ දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවානම්නේ බන්. :oo: අනේ පව් බන් මට තියෙන එකම දුක අර අසරණ ලමයා ගැන විතරයි! ඒ කොල්ලව ජාත්‍යන්තර පාසලකටම දාපු එක හොදා! කවුද බන් දන්නේ ගයේශා වගේ ඉස්සරහට චන්දේ ඉල්ලන්න එහෙම අදහසක් තියෙනවද කියල දැම්මම සෝෂල් මීඩියා කැම්පේන් එක පටන් අරන් ඇත්තේ! :rofl::rofl:

    :baffled: වෙලාවට මේකිට පුතෙක් ඉන්නේ. දුවෙක් එහෙම හිටිය නම් ඒ පොඩි එකාට දිවිනහගන්න වෙනවා තේරෙන වයසට ඇවිත් මේ වෙන නෛයාඩගම් දකිද්දි. :sorry:
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මේකි ලමයා ගැන කතාකරන්න ගත්තු තැනට වෙනකම් මට මේකිගේ කතාව එක්ක එකඟ වෙන්න පුළුවන්. නමුත් "මම මගේ ළමයව මට ඕන විදිහට හදා ගන්නම් අනෙක් අය ඒකට බය වෙන්න ඕන නෑ" කියන්න ඒකිට අයිතියක් නෑ. ළමයෙක් හරියට හදලා නැත්නම් මුළු සමාජයටම ඒකට වන්දි ගෙවන්න වෙනවා. ළමයෙක් ඉස්සරහා අම්මට හරියට හැසිරෙන්න බැරි නම් ඒකට විරුද්ධව කටයුතු කරන්න ලංකාවේ නීතිත් තියෙනවා. ඒක නිසා ළමයා ගැන කතා කරන්න ගිහිල්ල මෙයා ඇන ගත්තා කියලයි මට හිතෙන්නේ.
    :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    Podi Silva - පොඩි සිල්වා;19775366 said:
    යකෝ මේකිට හොද නම් ඒකිගේ පවුලේ උන්ට හොද නම්
    උබලට අපිට මොකද බන්

    :yes::yes: