monawada ban tawath kelin katha karanna tynne okkoma eli unama![]()
SERAWATAMA

monawada ban tawath kelin katha karanna tynne okkoma eli unama![]()

"අනිත් පොටෝ කොයි වෙලාවේ එළියට එයිද දන්නේ නෑ"
මේච්චරයි බන් වැදගත් දේකට තියෙන්නේ..

මේකිට ලමය හම්බ උනේ 17 දිලු. හැබැයි කොටු පැනලද දූශනය වෙලාද දන්නේ නෑ. වැඩේ දුන්න එකා ගැන කියන්නෙත් නෑ. බැදපු මිනිහෙකුත් නෑ.
Xබෝයිෆ්‍රෙන්ඩ් එක්කලු රූම් ගියේ හැබැයි හැටිනම් දැනට අවුරුද්දකට දෙකකට කලින් පෙනුමවගේ. Xබෝයිෆ්‍රෙන්ඩ් කියන්නේ දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවානම්නේ බන්.
අනේ පව් බන් මට තියෙන එකම දුක අර අසරණ ලමයා ගැන විතරයි! ඒ කොල්ලව ජාත්‍යන්තර පාසලකටම දාපු එක හොදා! කවුද බන් දන්නේ ගයේශා වගේ ඉස්සරහට චන්දේ ඉල්ලන්න එහෙම අදහසක් තියෙනවද කියල දැම්මම සෝෂල් මීඩියා කැම්පේන් එක පටන් අරන් ඇත්තේ! 

"අනිත් පොටෝ කොයි වෙලාවේ එළියට එයිද දන්නේ නෑ"
මේච්චරයි බන් වැදගත් දේකට තියෙන්නේ..

තව ටිකක් තියනවලු, ළඟදීම ඒ ටිකත් දානවා ලු නේද? එහෙනම් එච්චරයි.. අපිටත් වෙන වැඩ නෑනේ..

kwda bn munta niyama kello kiyanneනියම කෙල්ලෙක් බං.මම නම් හරිම කැමතියි මේ වගේ කෙලින් කතා කරන කෙල්ලොන්ට.

මේක මහ අපබ්‍රංසයක් බන් මටනම්.මේකිට ලමය හම්බ උනේ 17 දිලු. හැබැයි කොටු පැනලද දූශනය වෙලාද දන්නේ නෑ. වැඩේ දුන්න එකා ගැන කියන්නෙත් නෑ. බැදපු මිනිහෙකුත් නෑ.
Xබෝයිෆ්‍රෙන්ඩ් එක්කලු රූම් ගියේ හැබැයි හැටිනම් දැනට අවුරුද්දකට දෙකකට කලින් පෙනුමවගේ. Xබෝයිෆ්‍රෙන්ඩ් කියන්නේ දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවානම්නේ බන්.
අනේ පව් බන් මට තියෙන එකම දුක අර අසරණ ලමයා ගැන විතරයි! ඒ කොල්ලව ජාත්‍යන්තර පාසලකටම දාපු එක හොදා! කවුද බන් දන්නේ ගයේශා වගේ ඉස්සරහට චන්දේ ඉල්ලන්න එහෙම අදහසක් තියෙනවද කියල දැම්මම සෝෂල් මීඩියා කැම්පේන් එක පටන් අරන් ඇත්තේ!
![]()
වෙලාවට මේකිට පුතෙක් ඉන්නේ. දුවෙක් එහෙම හිටිය නම් ඒ පොඩි එකාට දිවිනහගන්න වෙනවා තේරෙන වයසට ඇවිත් මේ වෙන නෛයාඩගම් දකිද්දි. 
"අනිත් පොටෝ කොයි වෙලාවේ එළියට එයිද දන්නේ නෑ"
මේච්චරයි බන් වැදගත් දේකට තියෙන්නේ..

"අනිත් පොටෝ කොයි වෙලාවේ එළියට එයිද දන්නේ නෑ"
මේච්චරයි බන් වැදගත් දේකට තියෙන්නේ..

මේකි ලමයා ගැන කතාකරන්න ගත්තු තැනට වෙනකම් මට මේකිගේ කතාව එක්ක එකඟ වෙන්න පුළුවන්. නමුත් "මම මගේ ළමයව මට ඕන විදිහට හදා ගන්නම් අනෙක් අය ඒකට බය වෙන්න ඕන නෑ" කියන්න ඒකිට අයිතියක් නෑ. ළමයෙක් හරියට හදලා නැත්නම් මුළු සමාජයටම ඒකට වන්දි ගෙවන්න වෙනවා. ළමයෙක් ඉස්සරහා අම්මට හරියට හැසිරෙන්න බැරි නම් ඒකට විරුද්ධව කටයුතු කරන්න ලංකාවේ නීතිත් තියෙනවා. ඒක නිසා ළමයා ගැන කතා කරන්න ගිහිල්ල මෙයා ඇන ගත්තා කියලයි මට හිතෙන්නේ.

"අනිත් පොටෝ කොයි වෙලාවේ එළියට එයිද දන්නේ නෑ"
මේච්චරයි බන් වැදගත් දේකට තියෙන්නේ..

Podi Silva - පොඩි සිල්වා;19775366 said:යකෝ මේකිට හොද නම් ඒකිගේ පවුලේ උන්ට හොද නම්
උබලට අපිට මොකද බන්