Taudu mewa dan paththara walath yana news da..?
Lankawe wena wedak ati deyak nedda ban me ganikawonge wali report karanna???
Ara borelle handiyata giyanam owa hemadama beliya heki samanya siddi ne...
WTF is wrong with our media![]()




කැරි පොන්නයො කියලා ගැම්මට ඉන්ගිරිසියෙන් කියන්නෙ කොහොමද බන්


ඔහොම කිව්වහම ගැම්මක් නෑනේ බන්



අනේ මන්ද බන්... මටත් හිතා ගන්න බැහැ ඉංගිරිසියෙන් ඕක කියන්න...
දැනගත්තොත් මටත් කියහන්, ඔහොම කියල බනින්න පටන් ගන්න ඕන පොෂ් විදියට අනිත් උන්ට කලින්....![]()




piumi ho wewa kuru hari unatha a mussaya thamanta waraddak karala nathnam eyaata baninna kalin thman 100% hoda wenna one, mama hithana widiha nam piumi eyage paththen hari

umbala wage unඅනේ මන්ද බන්... මටත් හිතා ගන්න බැහැ ඉංගිරිසියෙන් ඕක කියන්න...
දැනගත්තොත් මටත් කියහන්, ඔහොම කියල බනින්න පටන් ගන්න ඕන පොෂ් විදියට අනිත් උන්ට කලින්....![]()