GT මාමි ඔයා වැරදි.....
ඔය ජර්ම් කිල් කිට් එක ඇතුලේ ඇති බැටරියක් නෑ..... ක්ලෝරීන් පුරවලා.... ස්ප්‍රින් එකක් මගින් ප්‍රෙස් කරලා තියෙන්නේ ඕක..... මම එකක් කෑලි කෑලි කරලා බැලුවා..... අපිටත් ඉතින් "අදාල නෑ නේ" ඒවා අදාල කරලා බලන්න අමාරුවනේ.....
![]()

Last edited:

මේවා ගන්නෙ නැතුව මේවට බනින්න හොද නැති නිසා මාත් එකක් ගත්තා කියාපංකෝ.. උං ජර්ම් කිල් කිට් එක ලීටර් 1500 න් ඉවර කරලා අපෙන් 1750 ක් කඩාගන්නේ තනිකර අපිව අන්දලා. මමත් ඉතිං උඹ වගේම ඕක පලු කරලා බැලුවා. ලගදිම ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ ඕක රුපියල් 20 න් රීෆිල් කරගන්න හැටි ගැන. 