පියෙක් වුණාම

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ado congratulations bn

    danata mama single bn
    අඩෝ හිනස්සලා මරන්නද හදන්නේ :lol:

    5e92r1.jpg
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඇයි බන් ඔහොම :ROFLMAO: :ROFLMAO:
    බිබී හිටපු තේ එකත් ඉහිරෙනවා තව ටිකෙන්..:lol:
    බකස් ගාලා හිනාගියා මූ ‌උඩ විෂ් කරලා ඊලගට තාම සිංගල් කියලා දාලා තියෙන විදිය දැක්කම :lol:
     
    Last edited:

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    පියෙක් වුණාම කොහොමද දැනුනේ, ජීවිතේ වෙනස් වුණේ කොහොමද?
    මං පියෙක් වුණේ ඊයේ.
    Welcome to the party machan. Almost completed one month. Sleepless nights.
    Night shift එකට වැඩ කරන්න පුරුදු වෙයන් මචන් 😉
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    පියෙක් වුණාම කොහොමද දැනුනේ, ජීවිතේ වෙනස් වුණේ කොහොමද?
    මං පියෙක් වුණේ ඊයේ.
    Congratulations machan.

    Your life will change forever. You will get busy, you will have to be more responsible, you will not get time to rest, you might have very little time for yourself, you will start doing everything for your little one. But regardless of what the hardships you go through a single smile from your little one will make you feel that all that you go through is worth every bit.
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Welcome to the party machan. Almost completed one month. Sleepless nights.
    Night shift එකට වැඩ කරන්න පුරුදු වෙයන් මචන් 😉
    හම්මට 😳🤭

    congrats mitura :yes:
    kollekda kellekda
    කෙල්ලෙක් මචං
    ------ Post added on Jun 23, 2021 at 6:11 PM