පියෝ-ටීවී-උදව්වක්

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපෙ ගෙදර peo TV තියනවා හැබැයි TV balanagaman internet යද්දී tv එක හිර වෙනවා තැනින් තැන :dull:

    fiber optic දැම්මම හරියයි කියල කියනව slt එකෙන් බලමුකෝ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපෙ ගෙදර peo TV තියනවා හැබැයි TV balanagaman internet යද්දී tv එක හිර වෙනවා තැනින් තැන :dull:

    fiber optic දැම්මම හරියයි කියල කියනව slt එකෙන් බලමුකෝ

    ලයින් ස්ට්‍රෙන්ග්ත් එක මදි ඔටුවො.. කොහේ හරි ලයින් එක සවුත්තු වෙලා ඇති. කතා කරලා කියපන් චෙක් කරලා ලයින් එක රීප්ලේස් කරන්න කියල :rolleyes:
    නැත්තන් ඉතින් හිපාටුව වගේ ෆයිබර් ඔප්ටික් දානකන් කට අරන් බලන් ඉඳපන් :lol:
    අපිට නං 4Gත් දීල තියෙන්නේ SLT... :P