පිය සෙනෙහස

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මවක් දරුවකු තම කුස තුල දරා සිටිමේ වෙදානාව වගකිම ආදරය මේ හැම එකක් ම වගෙම තාත්තත් එ හා සමානව ආයසයකින් මේ දෙවල් හැම දෙම හිසමත දාරා තියෙනවා ( ඇයි හදවතේ නෙවෙයි ද ? නැහැ වගකිමක් එක්ක එන දෙයක් අලුවට තමයි වැඩිපුර යන්නේ )

පිය පදවිය ලබන්න ඉන්න අය සාහා ලැබු අය මෙ දෙවල් වැටෙහෙනවා ඇති හොදට :love:


12345635_1289350457757138_5480214933000592994_n.jpg


තම බිරිද ගර්භනි කාලයෙ දි දරන වෙදනාව අනවශ්‍ය පීඩනය හැම දෙම පාලනය කරන්න සැමියෙක් කොච්චර වෙහෙසක් දරන්න ඔන ද කියලා හිතෙනකොට තමන්ගේ අප්පච්චි තාත්තා ගැන වෙනදාටත් වඩා සෙනහසක් ආදරයක් දැනෙවා එ වගේම අසමසම ආදරයක් අම්මාටත් නැතුව නෙවෙයි, දුවෙක් නම් ඔකේ අනික් පැත්ත.

සියක් උල්පත් මවාදී...
නිසලවම හිදිනා...
නමක් නැති මහ කන්ද...
නුඹ...........
අප්පච්චී............අප්පච්චී......♫♫



දෙමාපියන්ට අන්තිමට වැන්දේ කවදාද ? යන්න දුවලා ගිහින් වැදලා එන්න
දුර ප්‍රදෙශයක නම් දුර රටක නම් කොල් කරේ කවද්ද අන්තිමට? ගන්න දැන් කොල් එකක්
අම්මේ කොහොමද තත්තේ කොහොමද කාලද ඉන්නේ ඇහුවේ කවදද ? යනන් දැම්ම අහාන්න

එයාලට සතුට තමගේ දරුවෝ ඔයාලා එයාලා එකක් කතා කරන වචන විතරයි කිසිම භෞතික දෙයක් සමාන කරන්න බැහැ, ඔව් මේ ලොකේ නැත් නම් සතුටුවෙන්න යුතුකම් ඉටු කරලා කියලා

හැමෝටම සූභ දවසක් !


පුලුවන් නම් දෙමව්පියන්ගේ ආදරේ තේරුම් ගත්ත දවස ( දැනුන දවස නෙවෙයි , මේ දෙක අතරේ ලොකු වෙනසක් තියෙනවා ) තමන්ගේ ආදරේ එයාලාට දැනුන දවස ( තේරුම් ගත්තද කියලා අපි දන්නේ නැති නිසා දැනුන දවස කියන්න ) කට්ටිය එකක් ශේයා කරන්න.

giphy.gif
 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දෙමාපියන්ට අන්තිමට වැන්දේ කවදාද ? යන්න දුවලා ගිහින් වැදලා එන්න
    දුර ප්‍රදෙශයක නම් දුර රටක නම් කොල් කරේ කවද්ද අන්තිමට? ගන්න දැන් කොල් එකක්
    අම්මේ කොහොමද තත්තේ කොහොමද කාලද ඉන්නේ ඇහුවේ කවදද ? යනන් දැම්ම අහාන්න

    එයාලට සතුට තමගේ දරුවෝ ඔයාලා එයාලා එකක් කතා කරන වචන විතරයි කිසිම භෞතික දෙයක් සමාන කරන්න බැහැ, ඔව් මේ ලොකේ නැත් නම් සතුටුවෙන්න යුතුකම් ඉටු කරලා කියලා


    ********

    පුංචි කාලෙ ඉඳලම මමනම් පුරුද්දක් හැටියට අම්මටයි තාත්තටයි ගාතාව කියලම වැඳලයි කොහෙ හරි යන්නේ... ඒක ඉඳල හිටල කරන දෙයක් නෙමෙයි.. හැමදාම ඔෆිස් එන්නෙත් ඒ විදිහටමයි...:)


    එකම එක දවසක් ගෙදර නෑයො වගයක් හිටිය දවසක අම්මට නිකම්ම වැඳල මම ඉස්කෝලෙ ගියා... ඇත්තම කියනවනං මට ගතාව කියල වැඳල යන්න ලැජ්ජ හිතුනා...:sorry: එදා හවස මම ගෙදර ආවට පස්සෙ අම්ම මට හොඳට තේරුම් කරල දුන්න කවුරු හිටියත් දෙමවුපියන්ට ගරු කරන්න පුරුදු වෙන්න ඕනෙ කියන එක... මට ඒක කියල දුන්නේ සැර කරලවත් තරවටු කරලවත් නෙමෙයි... බොහොම හොඳිනුයි එදා ඒ දේවල් කියල දුන්නේ... ගතාව නොකිය නිකම්ම අම්මට වැඳල ගිය එක ගැන ලැජ්ජ හිතෙන විදිහට මට එදා ඒ වරද ගැන තේරුම් කරල දුන්න...:(

    ඉතින් එදා ඉඳලම අපේ ගෙදර කවුරු හිටියත් මම අම්මටයි තාත්තටයි ගාතාව හිමින් කියල දනගහල වැඳලයි එළියට බහින්නේ...
     
    Last edited: