පිරමීඩ සහ පිටසක්වල්ජීවීන්

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    පිරමීඩ සහ පිටසක්වල්ජීවීන්

    පිරමීඩ තුළ විශාල සැගවුණු ඉතිහාසයක් තිබෙනවා. පිරමීඩ ගැන අධ්‍යනය කරන කෙනෙක්ට මේ ඡායාරූප ගොඩක් වැදගත් වෙයි. මේවගේ තියෙන සමහර දේවල් දැක්කම ඒ කාලෙත් ගුවන් යානා තිබුනද කියලා සැකයක් ඇතිවෙනවා. ඒ කාලේ පිටසක්වල ජීවින් එක්ක ලොකු සම්බන්ධයක තිබිලා තියනවා. මට නම් හිතෙන්නෙ මිනිස්සු දෙවියො කියලා සලකන්නේ ඒ ජීවීන් කොට්ඨාශය වෙන්න ඇති. ඒ වගේම බුදූන් වහන්සේගේ දේශනා තුළත් වෙනත් ලෝක ගැන කියවෙනවා. දෙවියෝ ගැනත් කියවෙනවා. සියලු දෙවිවරුන් පිටසක්වල ජීවීන් වෙන්න පුලුවන්. (මේක මගේ පුද්ගලික අදහසක්. ) බුදුන් වහන්සේගේ දේශානාවල එක එක ලෝකව්ල මිනිස්සුන්ගේ ආයු-කාලවල් ගැන සදහන් වෙනවා. මම Journal එකක දැක්කා ග්‍රහලෝකවල පරිභමණ වේගය අඩු නම් ඒ ග්‍රහලෝකයේ ජීවත්වෙන අයගේ ආයු කාලය වැඩි බව​. පෘතිවියට සාපේක්‍ෂව එක එක ග්‍රහලෝකවල වේගයන් සහ ඒවගෙ ගිහින් මිනිසෙක් ජීවත් වූවොත් ආයු කාලය කොපමණදැයි ඒකේ විස්තර කරලා තිබ්බා . මෙ වගේම දෙයක් බුදුන් වහන්සේගේසූත්‍රවල තියනවා. අපි හිතුවට දැන් ලෝකේ දියුණුයි කියලා මීට වසර 2000කට 3000කට කලින් වෙනත් ග්‍රහලොක එක්ක සම්බන්ධතා තිබිලා තියනවා. මොකක් හරි හේතුවක් නිසා අද වෙනකොට ඒ තාක්‍ෂනයත් නැහැ, වෙනත් ග්‍රහලෝක එක්ක සම්බන්ධතාත් නැහැ. අඩුම තරමින් ලංකාවේ තිබුන හොද ඉන්ජිනේරු තාක්‍ෂණයත් ආක්‍රමණ වගේ නොයෙක්හේතු නිසා ක්‍රමාණුකූලව වර්තමාන පරපුර තෙක් සම් ප්‍රේෂනය වූයේද නැත​.
    දැන් අපි පිංතූර ටික බලමු​


    1. Dendera light
    මේක විදුලි බුබුලක් වගේ දෙයක් වෙන්නත් පුලුවන්. ඒත් ඒ කාලේ මේවගේ දෙයකට යොදාගත්තේ කුමන බලශක්ති විශේෂයක්ද කියලා තාම හොයාගෙන නැහැ

    File:Dendera_light_002.jpg

    Electric_Light_Bulb_Dendera_Giza_Pyramid_Alien.jpg



    2.Egyptian Pyramids Alien Symbols මේ තියන පිංතූරවල තියෙන යානා අද තියන යානාවලට ගොඩක් සමීපයි. ගොඩ​ක් අය රාවණා සහ පිරමීඩ එක්ක සම්බන්ධයක් ගොඩනගන්න හදනවා. ඒ කොහොම වෙතත් ගුවනින් ගමන් කිරීමේ තාක්‍ෂණයක් තිබිල තියනවා. හැබැයි ඒ තාක්‍ෂණය අදට වැඩිය වෙනත් ක්‍රමයක් වෙන්න ඇති. සමහර විද්‍යඥයෝ කියනවා රසදිය සමග බැදුණු බලශක්ති විශේෂයක් ඉන්ධන විදියට යොදාගන්න ඇති කියලා. සියලු දේවල් අදටත් අභිරහසක්.

    Seti1AbydoCeiling.jpg

    Heli-Hyrp-641465.jpg


    2013590.jpg

    alien-green-men-Egyptian-hieroglyphs.jpg

    alienpyramind2012.jpg


    ඒ කාලේමේ විදියට තියෙන්න ඇති කියලත් හිතෙනවා
    alien-builders-supervising-egyptian-giza-pyramid-construction.jpg

    12592320_845931635532232_5584911320105276597_n.jpg


    මේවගේ දේවල්වලට ආස අය මේthread එකට join වෙන්න​. ඔයලගේ අදහස්වගේම , ඔයාල දන්න දේවලුත් දාන්න​.
     
    Last edited:
    Nov 20, 2012
    1,467
    477
    0
    හැමදාමත් හැමෝම මේවා කතා කරනවා විතරයි.....

    පුංචි හරි ප්‍රායෝගික යමක් කරන්න කාටවත් වුවමනාවක් නෑ....

    සැබෑවට කලයුතු දෙය නම් මේවායේ ප්‍රායෝගික තාක්ෂණික වටිනාකම් හඳුනාගෙන ඒවා නැවතත් ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කිරීමයි නැත්නම් සිදුවන්නේ සියල්ලම කතාවට පමණක් සීමා වීමයි....

    :):):)
     
    • Like
    Reactions: SCBmedia

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,628
    10,199
    113
    අපිට ග්‍රීකයින් පැරණි ප්‍රමාණයට වඩා ග්‍රීකයින්ට පිරමීඩ පැරණියි !:)
     
    • Like
    Reactions: SCBmedia

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    Pyramid haduwe pharoh la newe kiyawane bn.ara phynix eka ehema prove wela weather pattern awurudu million ganak paranailu.okun hadala tibba tanakata ewilla padinchi wela.padinchi wela un gods la wage idala loku scene dagena idala.phynix eke munath wenas karala.pharoh kenek wage wenna.parana advanced society ekak tiyenna athi un aqurudu bara ganakata kalin distroy wenna athi.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Pyramid hadala tiyenne Egyptian la neme, oya kisima deyak adala nehe.
    Pyramid ekakin sanniwedanaya karanna, wena loka walata move wenna hadapu ekak.
    Oyala puluwannam pyramid hedeta upakaranayak hadaganna eka tiyanna kohe hari tenaka, eeta udin widuru kellak hari plastic clear sheet ekak hari tiyanna gap ekak ekka, tika dawsakin monada wenne balanna.
     
    • Like
    Reactions: SCBmedia

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Pyramid hadala tiyenne Egyptian la neme, oya kisima deyak adala nehe.
    Pyramid ekakin sanniwedanaya karanna, wena loka walata move wenna hadapu ekak.
    Oyala puluwannam pyramid hedeta upakaranayak hadaganna eka tiyanna kohe hari tenaka, eeta udin widuru kellak hari plastic clear sheet ekak hari tiyanna gap ekak ekka, tika dawsakin monada wenne balanna.

    Kiyapanko ithin mokada wenne kiyala.... agee nokara..:nerd::nerd:
     
    • Like
    Reactions: SCBmedia