Kiyapanko ithin mokada wenne kiyala.... agee nokara..![]()
Karalama balanna... kiya kiya innawata wada tamange athdekeemen balaganna eka hondai....
Anith aya kiyana ewa wiswasa nokara gedi pitin
Kiyapanko ithin mokada wenne kiyala.... agee nokara..![]()
Pyramid hadala tiyenne Egyptian la neme, oya kisima deyak adala nehe.
Pyramid ekakin sanniwedanaya karanna, wena loka walata move wenna hadapu ekak.
Oyala puluwannam pyramid hedeta upakaranayak hadaganna eka tiyanna kohe hari tenaka, eeta udin widuru kellak hari plastic clear sheet ekak hari tiyanna gap ekak ekka, tika dawsakin monada wenne balanna.
සොයන්නා;23115349 said:හැමදාමත් හැමෝම මේවා කතා කරනවා විතරයි.....
පුංචි හරි ප්රායෝගික යමක් කරන්න කාටවත් වුවමනාවක් නෑ....
සැබෑවට කලයුතු දෙය නම් මේවායේ ප්රායෝගික තාක්ෂණික වටිනාකම් හඳුනාගෙන ඒවා නැවතත් ප්රතිනිර්මාණය කිරීමට උත්සාහ කිරීමයි නැත්නම් සිදුවන්නේ සියල්ලම කතාවට පමණක් සීමා වීමයි....
![]()

agreedමේ පිරමිඩ වල තියන දේවල් මොනවද කියන්න ඇත්තටම කවුරුත් දන්නේ නැහැ ..ගොඩක් වෙලාවට ඩයිනොසර් යුගයේ දේවල් පවා පොසිල ශාක්ෂි වශයෙන් ලැබිල තියනවා නමුත් ඔය කියන වර්ගයේ ගුවන් යාන පිළිබද ශාක්ෂින් අපිට තවම අදුන ගන්න බැරි තත්වයෙන් තියනවද කියන්න හරියටම බැහැ ..
ඒවගේම පිටසක්වල ජීවින් ගැන ඇත්තටම සමාජයේ තියෙන්නේ ගොඩක් වෙලාවල් වලට මිත්යා මත ..ගොඩක් වෙලාවට ඒවා චිත්රපටි නිසා එහෙමත් නැත්තම් කන්ස්පිරිසි තියරි කාරයොන්ගේ කතන්දර නිසා හදුනා දේවල් .. පිටසක්වල ජීවියෙක් මේවගේ කියල කියන්න පුළුවන් කිසිම විදිහක් ඇත්තටම ලෝකේ හොයාගෙන නැහැ . චායරුප තියන ගොඩක් දේවල් බොරු කියල පස්සේ අදුනගත්ත ... ඇත්තටම පිටසක්වල ජිවියෙක්ට මිනිහෙක්ගේ හැඩයට ලගින් යන අත් කකුල් ඇස් කන් නාසය තියෙන්න ඔනිමයි කියල නියමයක් නැහැ .විශේෂයෙන්ම මේ වායු ගෝලය පීඩනය වායුන් වල සංයුතීන් ගුරුත්වය ඒ ජිවින්ට ගැලපෙනවා කියල හිතන්නත් අමාරුයි .
ත්රෙඩ් එක හොදයි රේප් දුන්න