පිරමීඩ සහ පිටසක්වල්ජීවීන්

vito

Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    Pyramid hadala tiyenne Egyptian la neme, oya kisima deyak adala nehe.
    Pyramid ekakin sanniwedanaya karanna, wena loka walata move wenna hadapu ekak.
    Oyala puluwannam pyramid hedeta upakaranayak hadaganna eka tiyanna kohe hari tenaka, eeta udin widuru kellak hari plastic clear sheet ekak hari tiyanna gap ekak ekka, tika dawsakin monada wenne balanna.

    U5dsQGy8LsZGttPewVV1p3JcZtQgFST_1680x8400

    Ancient-Aliens.jpg
     
    • Like
    Reactions: SCBmedia

    hnthusitha703

    Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    re

    සොයන්නා;23115349 said:
    හැමදාමත් හැමෝම මේවා කතා කරනවා විතරයි.....

    පුංචි හරි ප්‍රායෝගික යමක් කරන්න කාටවත් වුවමනාවක් නෑ....

    සැබෑවට කලයුතු දෙය නම් මේවායේ ප්‍රායෝගික තාක්ෂණික වටිනාකම් හඳුනාගෙන ඒවා නැවතත් ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කිරීමයි නැත්නම් සිදුවන්නේ සියල්ලම කතාවට පමණක් සීමා වීමයි....

    :):):)

    100% agreed :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: SCBmedia

    Another_Me

    Active member
  • Feb 5, 2016
    299
    213
    43
    ෆෑන් එක යට
    සොයන්නා;23115349 said:
    හැමදාමත් හැමෝම මේවා කතා කරනවා විතරයි.....

    පුංචි හරි ප්‍රායෝගික යමක් කරන්න කාටවත් වුවමනාවක් නෑ....

    සැබෑවට කලයුතු දෙය නම් මේවායේ ප්‍රායෝගික තාක්ෂණික වටිනාකම් හඳුනාගෙන ඒවා නැවතත් ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කිරීමයි නැත්නම් සිදුවන්නේ සියල්ලම කතාවට පමණක් සීමා වීමයි....

    :):):)

    :yes::yes::yes: agreed
     
    • Like
    Reactions: JayeSL

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ පිරමිඩ වල තියන දේවල් මොනවද කියන්න ඇත්තටම කවුරුත් දන්නේ නැහැ ..ගොඩක් වෙලාවට ඩයිනොසර් යුගයේ දේවල් පවා පොසිල ශාක්ෂි වශයෙන් ලැබිල තියනවා නමුත් ඔය කියන වර්ගයේ ගුවන් යාන පිළිබද ශාක්ෂින් අපිට තවම අදුන ගන්න බැරි තත්වයෙන් තියනවද කියන්න හරියටම බැහැ ..
    ඒවගේම පිටසක්වල ජීවින් ගැන ඇත්තටම සමාජයේ තියෙන්නේ ගොඩක් වෙලාවල් වලට මිත්‍යා මත ..ගොඩක් වෙලාවට ඒවා චිත්‍රපටි නිසා එහෙමත් නැත්තම් කන්ස්පිරිසි තියරි කාරයොන්ගේ කතන්දර නිසා හදුනා දේවල් .. පිටසක්වල ජීවියෙක් මේවගේ කියල කියන්න පුළුවන් කිසිම විදිහක් ඇත්තටම ලෝකේ හොයාගෙන නැහැ . චායරුප තියන ගොඩක් දේවල් බොරු කියල පස්සේ අදුනගත්ත ... ඇත්තටම පිටසක්වල ජිවියෙක්ට මිනිහෙක්ගේ හැඩයට ලගින් යන අත් කකුල් ඇස් කන් නාසය තියෙන්න ඔනිමයි කියල නියමයක් නැහැ .විශේෂයෙන්ම මේ වායු ගෝලය පීඩනය වායුන් වල සංයුතීන් ගුරුත්වය ඒ ජිවින්ට ගැලපෙනවා කියල හිතන්නත් අමාරුයි .

    ත්‍රෙඩ් එක හොදයි රේප් දුන්න
     
    • Like
    Reactions: JayeSL

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0

    :oo:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    හැමදාමත් හැමෝම මේවා කතා කරනවා විතරයි.....
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    [FONT=&quot]ඉතින් ඔය එලියන්ස්ලා ඔච්චර දුරක් ගෙවාගෙන ඇවිල්ලා.. පිරමීඩ හදලා එව්වා ඇතුලට ඉතාමත් තාක්ෂණික මට්ටමෙන් අඩු ක්‍රිමයකට රෙදිවල ඔතලා මමී ඇයි තැන්පත් කලේ...[/FONT]
    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT][FONT=&quot][FONT=&quot] උන්ට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ..[/FONT][FONT=&quot] [/FONT]
    [/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මට හිතෙන විදිහට ඒලියන්ලා හැදුවා නම් හඳන්න ඇත්තේ මොනවා හරි [/FONT]power source [FONT=&quot]එකක් ඔවුන්ට ලබාගන්න විදිහට. අපේ මෝඩ මිනිස්සු එක ඇතුලේ මිනී තැන්පත් කලා වෙන්න බැරිත් නැහැ. [/FONT]
    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot] [FONT=&quot] [/FONT]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
     
    • Like
    Reactions: JayeSL

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    Ancient aliens TV series එකෙත් මේ දේවල් ගැන තියෙන විවිද මත ගැන කතා කරනවා...
    අනිත් දේ තමයි සාක්ෂි ඇතුව හෝ නැතුව ලෝකයේ ගොඩ දෙනෙක් මේවා විශ්වාස කරනවා...