පිරාණා_ඇටැක්

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    බලහන් අර මනුස්සය, අර ළමය ඇටසැකිල්ලක් උනත්, ළමයෙක් විදිහට වඩාගෙන එන හැටි? අනුකම්පාව තියෙන මනුස්සයෙක්.

    ලංකාවේ සුනාමියට පස්සෙත්, සමහර මිනිස්සු, කුණු වෙච්ච මළමිනී අරන් ගියේ පන තියන විදිහට.

    ඒ වෙලාවෙ එන ශෝකයයි අනුකම්පාවයි එක්ක එහෙම වෙනව ඇති.:(
    Necrophile bun e:nerd:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    :shocked: හප්පා කිබුලෙක් කෑවා නම් කටට දෙකට ඉවරයි නෙහ් , මුන් පොඩ්ඩ පොඩ්ඩ කොනහ කොනහ කද්දී පුදුම ආතල් එකක් එන්න ඇත්තේ :baffled: පව් පොඩි එකා :(
    Podi eka issella water vala gilenne athi. Ehema gilila marunain passe Pirana masun attack karanna atthe.
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    මචන් මම දන්නා විදිහටනම් පිරනා මිනිස්සුන්ට attack කරන්නේ නෑ බං. මම පිරනා ගැන documentry එකක් බැලුවා එකේ පෙන්නනවා පිරනලා බඩගින්නේ හිටියත් මිනිස්සුන්ට attack කරන්නේ නෑ කියලා. ඕක වෙන මොනාහරි video එකක් .
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27

    Ow machan... ekko me lamaya drown wela marunata passe kanna aththe... Mun loku saththunta attack karanne naha...

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    Piranha la echchara waddomath neme bung... mage langa full size 4 k hitiya... ape alakin alla gaththa maaluwek unge ekekta kotala maruwa... a maaluwage nama mathaka naha...
    Thawa pirana kenekge ahak galewwa manamalayek (fish)
    but then again over night Manamalayata gema deela thibba piranhala 3 dena...

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් සිඞ්හලු බැලුවෙ ඒකෙ කමෙන්ට්ස් ටික කියවපංකො හැමෝටම ඒක ආතල් එකක් :dull: :dull:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මචන් මම දන්නා විදිහටනම් පිරනා මිනිස්සුන්ට attack කරන්නේ නෑ බං. මම පිරනා ගැන documentry එකක් බැලුවා එකේ පෙන්නනවා පිරනලා බඩගින්නේ හිටියත් මිනිස්සුන්ට attack කරන්නේ නෑ කියලා. ඕක වෙන මොනාහරි video එකක් .

    ඇත්ත මිනිස්සුන්ට අටැක් කරන්නේ නැහැ. සපා කෑම් වගේ දේවල් නම් කලාතුරකින් වාර්තා වෙලා තියනවා. නමුත් ඒවා මාරාන්තික සපා කෑම් නොවෙයි.