Necrophile bun eබලහන් අර මනුස්සය, අර ළමය ඇටසැකිල්ලක් උනත්, ළමයෙක් විදිහට වඩාගෙන එන හැටි? අනුකම්පාව තියෙන මනුස්සයෙක්.
ලංකාවේ සුනාමියට පස්සෙත්, සමහර මිනිස්සු, කුණු වෙච්ච මළමිනී අරන් ගියේ පන තියන විදිහට.
ඒ වෙලාවෙ එන ශෝකයයි අනුකම්පාවයි එක්ක එහෙම වෙනව ඇති.![]()

Podi eka issella water vala gilenne athi. Ehema gilila marunain passe Pirana masun attack karanna atthe.හප්පා කිබුලෙක් කෑවා නම් කටට දෙකට ඉවරයි නෙහ් , මුන් පොඩ්ඩ පොඩ්ඩ කොනහ කොනහ කද්දී පුදුම ආතල් එකක් එන්න ඇත්තේ
පව් පොඩි එකා
![]()
මචන් මම දන්නා විදිහටනම් පිරනා මිනිස්සුන්ට attack කරන්නේ නෑ බං. මම පිරනා ගැන documentry එකක් බැලුවා එකේ පෙන්නනවා පිරනලා බඩගින්නේ හිටියත් මිනිස්සුන්ට attack කරන්නේ නෑ කියලා. ඕක වෙන මොනාහරි video එකක් .
මචන් මම දන්නා විදිහටනම් පිරනා මිනිස්සුන්ට attack කරන්නේ නෑ බං. මම පිරනා ගැන documentry එකක් බැලුවා එකේ පෙන්නනවා පිරනලා බඩගින්නේ හිටියත් මිනිස්සුන්ට attack කරන්නේ නෑ කියලා. ඕක වෙන මොනාහරි video එකක් .