ගොන් තකතීරු වැඩක් .ඇත්තටම ඔය වතුර අල්ලන එකෙක්ට වයිරස් එක තිබිල වතුරත් එක්ක වටේ ඉස්සොත් හිතාගනින් ඇති වෙන තත්වේ ... ආගම් අදහන එක එකක් .මේ වගේ පොල් බුරු වැඩ කරන එක තව එකක් ...
ඒක තමා බං ඕන ගොනෙක් එක්ක වැඩ කරන්න පුළුවන්. හැබැයි අමූලිකා ශ්‍රද්ධාව තියෙන බක පණ්ඩිතයො එක්ක මුකුත් කරන්න බෑ.






