සොරි මචෝ ඔය ඔප්පු කරා කියන්නේ බොරු university එකකින් degree ගත්ත උන් සෙට් එකක්. උන් pseudoscience කාරයෝ සෙට් එකක්. තමන්ගේ සිතට සහනයක් හම්බෙනවා නම් පිරිත් බැරි නම් බ්ලු ෆිල්ම් එකක් බැලුවත් කමක් නැ. නමුත් විද්යාත්මකව ඔප්පු කරලා තියෙනවා වගේ දේවල් බොරු කතා.
උබට වයිරස් එක වීදුරුවකට දාලා දුන්නොත් උබ ඕකට රතන සුත්තරය කියලා බිලා පෙන්නවනද ? කොරෝනා වගේ හෙම්බිරිස්සාව හැදෙන්න නෙමෙයි.HIV වගේ එකක් දාලා දුන්නොත් .
පිරිත් පැන් වලට බයේ දගලන පිසාචයන්ටම පෙනියන්
පල පොන්ස් බොරු කියන්නෙ නැතුව , උබට වැඩිය දන්නව පාදෙණිය දොස්තර මහත්තය උබ මොකෙක්ද බන් මඩ ගහන්නෙ නැතුව ඉදපන්..
අයියෝ HIV දාල දිපන් මම බිල පෙන්නව කිසිම ගැටලුවක් නැ..




Last edited:

