පිරිත් කළ පැන් ගුවනින් ලක් ධරණීතලයට ඉසීම &#346

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගුවනින් ඉසූ පිරිත් පැන් වලට හිනාවෙන, තවමත් යුරෝපයට ආවඩන මිනිසුන්, ඉදිරි දෙසතිය තුළ පිරිත් පැන් බීමට වුවද ඉඩ ඇත!

    :yes::yes: කතාව ඇත්ත..යුරෝපා රටවල් ෆේල් වෙලා තියෙන වෙලාවෙ අපි අපේ ක්‍රමයෙන් ගොඩ යාමයි කරන්ඩ ඔනෙ..මොකද දැනටම යුරෝපා ක්‍රමය ෆේල්..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබල ඉරිසියාවෙ කුහකකමේ නැහෙන්ඩ හැදුවට වැඩක් නැ..රජයේ සියලු රෝහල්වල දොස්තර මහත්තුරු ඉන්නෙ අපේ මතය හරි කියන තැන..දැක්කනෙ අර පාදෙණිය දොස්තර මහත්ත මොනාද කිවෙ දැක්කෙ නැත්තන් බලාගනින් රටම පිලිගන්න උගත් මනුස්සයෙක් මේ..

    පිරිත් පැන් වලට බයේ දගලන පිසාචයන්ටම පෙනියන්

    91230586_2681076318682187_8379119785882943488_o.jpg

    අනේ හුකේ . සකිර් නායික් කියන්නෙත් දොස්තර කෙනෙක් තමයි ,උ කියන්නේ ඔය බුද්ධාගම බොරු ඉස්ලාම් විතරයි ඇත්ත කියල . එතකොට ඒවා ඇත්තද ? අනික ඔය පාදෙණිය කියන පිරිත්වල බලයක් තියනවා කියන එක එහෙම විද්‍යාත්මක පිළිගැනීමකට ලක්වෙන එකක් නෙවෙයි ,අනික එහෙම බලයක් තියනවමයි කියමුකෝ ඒ බලයෙන් වයිරස් නැති වෙනවා කියන එක අමුලික බොරු. ඕනිම දෙයක් ප්ලැසිබෝ ඉෆෙක්ට් එක නිසා බෙහෙතක් වෙන්න පුළුවන් එත් ප්ලැසිබෝ ඉෆෙක්ට් එක නිසා දෙයකින් රෝගියෙක් සුව උනොත් එ පාවිච්චි කරපු දේ ඒ ලෙඩේට දෙන බෙහෙතක් විදිහට ගණන් ගන්නේ නැහැ , හරිම බෙහෙතක් විදිහට හොයාගන්න නම් "ඩබල් බ්ලයින්ඩ්" කියල පරීක්ෂණ විදිහකින් ඒ බෙහෙතේ තියෙන්නේ "ප්ලැසිබෝ ඉෆෙක්ට් " එකක් නොවෙන බව ඔප්පු වෙන්න ඕනි .

    නිකන් නොදන්නා බොරු පම්පෝරි ගහන්නේ නැතුව වයිරස් එකක් දාල පිරිත් පැන් දුන්නම බොනවද කියපන්කො ඔච්ච්චර පිරිත් පැන් සුවර්නම් , තොපි තනියම නාපන්කෝ පිරිත් පැන් වලින් බලෙන් අනිත් මිනිස්සුන්ට ඉහින්න යන්නේ පුක කහනවද උබලගේ ? අන්ධ පකයල අනිත් එවුන්වත් අනතුරේ දානවා .. පිරිත් බජන් යාතිකා ගීතිකා මොකටවත් කරන්න පුළුවන් පයියක් නැ ඔයි ,ඒවාට කරන්න පුළුවන් මිනිහෙක්ගේ හිත හදන එක වගේ වැඩ එහෙම නැත්තම් අර කලින් කිව්වා වගේ ප්ලැසිබෝ ඉෆෙක්ට් එකක් .උබ ඩයල් එකක්නම් පුලුවන්නම් වයිරස් දාපු පිරිත් පැන් බිලා ඔප්පු කරපන් ප්‍රසිද්දියේ ,,නැත්තම් තොපේ බොරු පම්පොරි ටික නම් අහල කටපාඩම් අපිට ..පම්පෝරි ගහනවා ඇරෙන්න කරන්න පුළුවන් ලබ්බක් නැ තොපිට ,මොකක් හරි උන ගමන් නැට්ට කඩාගෙන හොස්පිටල් දුවන්නේ තොපි තමයි
    පම්පෝරි නොගහ වයිරස් තියන පිරිත් පැන් එකක් බිලා VDO එකක් දාල ඔප්පු කරලා කයිවාරුව ගහපං උබේ ..

    ps:
    නොපෙනෙන පිසාචයෝන්ගෙන් නෙවෙයි තොපි වගේ අන්ධ භක්තික මිත්යාදෘෂ්ටිකයෝන්ගේනුයි බේරෙන්න ඕනි මිනිස්සු
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,358
    15,625

    දැන් උන් උබට මිත්යාදෘෂ්ටිකයා කියයි ඔන්න බලපන්. ඉරෝෂන් ඉගෙන ගත්ත එකෙක් නෙමෙයි. චන්දෙට වැඩ කරලා කියක් හරි හොයාගන්න එකෙක් ඕකුන්ට ඕවා තේරෙන්නේ නැ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    ගොන් කතා කියන්න එපා....
    උබලා ඔක්කම ලොරි ටෝක්, හැබයි මුකුත් දන්නේ නැ.....

    සුවයවු කොරනා රෝගීන් ගේ රුධිර ප්ලාස්මා, ප්‍රතිදේහ විදිහට කොරෝනා රෝගීන්ට එන්නත් කිරීම තමා සාර්ථකම විසඳුම...

    දන්නේ නැත්නම් හොයලා බලපල්ලා....

    ගොන් කතා කියන්න එපා....

    :lol::lol::lol::lol: Sorry bn mata aeke source eka daanna barivuna. Methana vena thread ekaka giya masuran vatina kathaavakin gaththe :lol:
    Malariya ennatha Viyathmaga doctor kenekge hoyageneemaklu. Athi saarthakalu. Trumputh paavichchikaralu. :lol:
    Mekey sama harak coronavath politicise karagena. But two can play that game! :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ හුකේ . සකිර් නායික් කියන්නෙත් දොස්තර කෙනෙක් තමයි ,උ කියන්නේ ඔය බුද්ධාගම බොරු ඉස්ලාම් විතරයි ඇත්ත කියල . එතකොට ඒවා ඇත්තද ? අනික ඔය පාදෙණිය කියන පිරිත්වල බලයක් තියනවා කියන එක එහෙම විද්‍යාත්මක පිළිගැනීමකට ලක්වෙන එකක් නෙවෙයි ,අනික එහෙම බලයක් තියනවමයි කියමුකෝ ඒ බලයෙන් වයිරස් නැති වෙනවා කියන එක අමුලික බොරු. ඕනිම දෙයක් ප්ලැසිබෝ ඉෆෙක්ට් එක නිසා බෙහෙතක් වෙන්න පුළුවන් එත් ප්ලැසිබෝ ඉෆෙක්ට් එක නිසා දෙයකින් රෝගියෙක් සුව උනොත් එ පාවිච්චි කරපු දේ ඒ ලෙඩේට දෙන බෙහෙතක් විදිහට ගණන් ගන්නේ නැහැ , හරිම බෙහෙතක් විදිහට හොයාගන්න නම් "ඩබල් බ්ලයින්ඩ්" කියල පරීක්ෂණ විදිහකින් ඒ බෙහෙතේ තියෙන්නේ "ප්ලැසිබෝ ඉෆෙක්ට් " එකක් නොවෙන බව ඔප්පු වෙන්න ඕනි .

    නිකන් නොදන්නා බොරු පම්පෝරි ගහන්නේ නැතුව වයිරස් එකක් දාල පිරිත් පැන් දුන්නම බොනවද කියපන්කො ඔච්ච්චර පිරිත් පැන් සුවර්නම් , තොපි තනියම නාපන්කෝ පිරිත් පැන් වලින් බලෙන් අනිත් මිනිස්සුන්ට ඉහින්න යන්නේ පුක කහනවද උබලගේ ? අන්ධ පකයල අනිත් එවුන්වත් අනතුරේ දානවා .. පිරිත් බජන් යාතිකා ගීතිකා මොකටවත් කරන්න පුළුවන් පයියක් නැ ඔයි ,ඒවාට කරන්න පුළුවන් මිනිහෙක්ගේ හිත හදන එක වගේ වැඩ එහෙම නැත්තම් අර කලින් කිව්වා වගේ ප්ලැසිබෝ ඉෆෙක්ට් එකක් .උබ ඩයල් එකක්නම් පුලුවන්නම් වයිරස් දාපු පිරිත් පැන් බිලා ඔප්පු කරපන් ප්‍රසිද්දියේ ,,නැත්තම් තොපේ බොරු පම්පොරි ටික නම් අහල කටපාඩම් අපිට ..පම්පෝරි ගහනවා ඇරෙන්න කරන්න පුළුවන් ලබ්බක් නැ තොපිට ,මොකක් හරි උන ගමන් නැට්ට කඩාගෙන හොස්පිටල් දුවන්නේ තොපි තමයි
    පම්පෝරි නොගහ වයිරස් තියන පිරිත් පැන් එකක් බිලා VDO එකක් දාල ඔප්පු කරලා කයිවාරුව ගහපං උබේ ..

    ps:
    නොපෙනෙන පිසාචයෝන්ගෙන් නෙවෙයි තොපි වගේ අන්ධ භක්තික මිත්යාදෘෂ්ටිකයෝන්ගේනුයි බේරෙන්න ඕනි මිනිස්සු

    ඔච්චර කියලත් පිලි ගන්නෙ නැත්තන් මට කොරන්ඩ දෙයක් නැ..අනික දැනටම පිරිත්පැන් ගුවනින් ඉහල ඉවරයි උබලගෙ ගේ මුදුනටත් වටිල ඇති.. :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් උන් උබට මිත්යාදෘෂ්ටිකයා කියයි ඔන්න බලපන්. ඉරෝෂන් ඉගෙන ගත්ත එකෙක් නෙමෙයි. චන්දෙට වැඩ කරලා කියක් හරි හොයාගන්න එකෙක් ඕකුන්ට ඕවා තේරෙන්නේ නැ

    අනිව මිත්යාදුශ්ට්ය තමයි..ඔය මහ ලොකුයි කියාපු දෙයියගෙ මහ දෙවොලට හෙන ගහල තියෙන වෙලාවෙ මේ අහුරු කුක්කො අනුන්ගෙ ආගම් වලට බුරනව පව් දෙයියනේ..උනගෙ දෙයියට හෙන ගැහුව කියල අපි මොනා කරන්ඩද..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔච්චර කියලත් පිලි ගන්නෙ නැත්තන් මට කොරන්ඩ දෙයක් නැ..අනික දැනටම පිරිත්පැන් ගුවනින් ඉහල ඉවරයි උබලගෙ ගේ මුදුනටත් වටිල ඇති.. :):)

    එහෙමද ? උබල පින් පව් විස්වාස කරනවනේ ? උබලගේ මොංගල් වැඩේ නිසා එක මිනිහෙක්ට හරි වය්රස් එක හැදුනොත් එහෙම දැන දැනම මිනිස්සුන්ගේ ජිවිත අනතුරේ දාපු පරයෝන්ට හෙනම ගහන්න ඕනි ඒවාට උල්පන්දම් දෙන උබලටත් ඇතුළුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙමද ? උබල පින් පව් විස්වාස කරනවනේ ? උබලගේ මොංගල් වැඩේ නිසා එක මිනිහෙක්ට හරි වය්රස් එක හැදුනොත් එහෙම දැන දැනම මිනිස්සුන්ගේ ජිවිත අනතුරේ දාපු පරයෝන්ට හෙනම ගහන්න ඕනි ඒවාට උල්පන්දම් දෙන උබලටත් ඇතුළුව

    "චේතනාහo භුක්කබේ කම්මo වදාමි" .. අපි බෞද්ධ පුතා ඔයට වගේ මිත්යාදුශ්ටිකයන්ට රිදුනට කොරන්ඩ දෙයක් නැ ..

    oyage දෙයියට හෙන පතිත උනාට අපි මොනා කරන්නද
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Meke ewuntath pirith pen issa kiwwama thamai lokuma aula.

    Corona wholesale distribute karanne catholic and Muslim palli walin.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    "චේතනාහo භුක්කබේ කම්මo වදාමි" .. අපි බෞද්ධ පුතා ඔයට වගේ මිත්යාදුශ්ටිකයන්ට රිදුනට කොරන්ඩ දෙයක් නැ ..

    oyage දෙයියට හෙන පතිත උනාට අපි මොනා කරන්නද

    ටොම් පොල් ගොන් වැඩ වලට චේතනා හුකාරිස් නෑ ,දැනුවත්ව හෝ නොදැනුවත්ව මිත්යාදෘෂ්ටිකත්වය කියන්නේ පාපයක් මම් දන්නා විදිහට , එතැනදී චේතනාව අදාළ වෙන්නේ නැතුව මේකට විතරක් චේතනාව අදාලයිද ? ඒ අමුතු දර්සන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ටොම් පොල් ගොන් වැඩ වලට චේතනා හුකාරිස් නෑ ,දැනුවත්ව හෝ නොදැනුවත්ව මිත්යාදෘෂ්ටිකත්වය කියන්නේ පාපයක් මම් දන්නා විදිහට , එතැනදී චේතනාව අදාළ වෙන්නේ නැතුව මේකට විතරක් චේතනාව අදාලයිද ? ඒ අමුතු දර්සන

    උබලට ඕන ඕන විදිනට කර්මය වෙනස් කරන්ඩ බැ...මිත්යාදුශ්ටිකයන්ට කොහෙද ඕව තේරෙන්නෙ..

    දෙවොලට හෙන ගහපු දෙයියො බලයි කියල හිතාන ඇති ලොල් ...
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    උබල ඉරිසියාවෙ කුහකකමේ නැහෙන්ඩ හැදුවට වැඩක් නැ..රජයේ සියලු රෝහල්වල දොස්තර මහත්තුරු ඉන්නෙ අපේ මතය හරි කියන තැන..දැක්කනෙ අර පාදෙණිය දොස්තර මහත්ත මොනාද කිවෙ දැක්කෙ නැත්තන් බලාගනින් රටම පිලිගන්න උගත් මනුස්සයෙක් මේ..

    පිරිත් පැන් වලට බයේ දගලන පිසාචයන්ටම පෙනියන්

    91230586_2681076318682187_8379119785882943488_o.jpg

    අර මසාරු ඉමෝටෝ කියන හොරාගේ බොරු වලට පාදෙණිය අහුවෙලා ගැහුව බයිලේ ගැනද කියන්නේ? :rofl: