පිරිත් තහනම්

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    1558506_402036709942064_1620571204_n.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අංගුලිමාල;16225597 said:
    පිරිත්, යාඥා ඔක්කොම නවත්තන්න ඕන. මල කරච්චලයක්.
    ලවුඩ්ස්පීකර කැහගන එව්වා තහනම් කරා නම් හරි.. කරන එකක් ඇතුලට වෙලා කරපුවහම හරිනේ.. පල්ලි පන්සල් ඔය ඔක්කොගෙම..
     
    පිරිත් වෙනුවෙන් සටන් කරන සිරිපාල මගේ රෙප් කපල.:rofl::rofl: වෛරය තියාගන්න එපා. ඔන්න මම ++ දුන්න. පිරිත් නෙවෙයි මොනවා කිව්වත් වැඩක් නෑ හිතේ තියෙන්නෙ වෛරය නං. ඊට වඩා හොඳයි හිත පිරිසිදු මිනිස්සු ආගමක් නැති වුනත්.:D:D
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අංගුලිමාල;16225626 said:
    පිරිත් වෙනුවෙන් සටන් කරන සිරිපාල මගේ රෙප් කපල.:rofl::rofl: වෛරය තියාගන්න එපා. ඔන්න මම ++ දුන්න. පිරිත් නෙවෙයි මොනවා කිව්වත් වැඩක් නෑ හිතේ තියෙන්නෙ වෛරය නං. ඊට වඩා හොඳයි හිත පිරිසිදු මිනිස්සු ආගමක් නැති වුනත්.:D:D

    රෙප් කපුවේ උබේ නමට, හැන්ගිලා වැඩ නෑනේ එකයි නම කියලම - දුන්නේ, අනෙ උබෙ + මට එපා
     
    රෙප් කපුවේ උබේ නමට, හැන්ගිලා වැඩ නෑනේ එකයි නම කියලම - දුන්නේ, අනෙ උබෙ + මට එපා

    සන්සුන් වෙන්න උදේට හවසට පිරිත් ඇහුවට වැඩක් නෑ හිතේ වෛරය තියන්. :lol::lol:
    මට නම් රෙප් ඕනම නෑ. කැමති තරමක් කපන්න:rofl::rofl:
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    අංගුලිමාල;16225597 said:
    පිරිත්, යාඥා ඔක්කොම නවත්තන්න ඕන. මල කරච්චලයක්.

    sirawatama

    ape sama harak hitan inne saddeta pirith, ara muslim palliye saddeta ke gahana eka, kovile saddeta bethi gee daana eka, church eke saddeta carol daana eka kalama mung okkota patta religious kiyala.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අංගුලිමාල;16225597 said:
    පිරිත්, යාඥා ඔක්කොම නවත්තන්න ඕන. මල කරච්චලයක්.

    uba mode kama methaninma penawa yako pirith walatada uba mehema kiyanne ubala wage eun thama me ratawal wala ipadenawane kalakanni... thoge profile name eka balapan ponnayo agama dahamata garu karanna igena ganin angulimala rahathan wahanse namak Tho ekawath dannawada... Paw kara Kalkanni yako thopi
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    ලවුඩ්ස්පීකර කැහගන එව්වා තහනම් කරා නම් හරි.. කරන එකක් ඇතුලට වෙලා කරපුවහම හරිනේ.. පල්ලි පන්සල් ඔය ඔක්කොගෙම..

    Dan uba karannada yanne ehema? :lol:
     
    uba mode kama methaninma penawa yako pirith walatada uba mehema kiyanne ubala wage eun thama me ratawal wala ipadenawane kalakanni... thoge profile name eka balapan ponnayo agama dahamata garu karanna igena ganin angulimala rahathan wahanse namak Tho ekawath dannawada... Paw kara Kalkanni yako thopi

    සන්සුන් වෙන්න. ඇයි මේ හොඳ බෞද්ධයෙක් මෙහෙම අසභ්‍ය වචන කියල කෑ ගහන්නෙ?:rofl::rofl: මගේ නම අංගුලිමාල. එතකොට ආනන්ද, කාශ්‍යප, භද්‍රජි එහෙමත් රහතන් වහන්සේලා නේද? ඒ නම් අවුලක් නැද්ද ? ඔය නම් තියන හොරු ඉන්නේ. කාශ්‍යප තාත්ත මැරුව. ඒ උනාට ඒවා අවුලක් නැද්ද? ඇයි පින්වත මෙහෙම අසභ්‍ය විදියට කෑ ගහන්නෙ?
    ඔය මහත්මයාගේ නමට විතරක් බෞද්ධ කම නේද ඕකෙන් පෙනෙන්නෙ ?:rofl::rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔන්න ආගමික සහජීවනය :no::no::no::no: අපිට තව ටික දවසකින් පන්සලකට පල්ලියකට යන්න බැරිවෙයි මෙහෙම ගියොත් ..මේවා කියනකොට අපි ජාත්වාදීන් දේශ ද්‍රෝහීන් වෙනවා :dull::dull::angry:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අංගුලිමාල;16227490 said:
    සන්සුන් වෙන්න. ඇයි මේ හොඳ බෞද්ධයෙක් මෙහෙම අසභ්‍ය වචන කියල කෑ ගහන්නෙ?:rofl::rofl: මගේ නම අංගුලිමාල. එතකොට ආනන්ද, කාශ්‍යප, භද්‍රජි එහෙමත් රහතන් වහන්සේලා නේද? ඒ නම් අවුලක් නැද්ද ? ඔය නම් තියන හොරු ඉන්නේ. කාශ්‍යප තාත්ත මැරුව. ඒ උනාට ඒවා අවුලක් නැද්ද? ඇයි පින්වත මෙහෙම අසභ්‍ය විදියට කෑ ගහන්නෙ?
    ඔය මහත්මයාගේ නමට විතරක් බෞද්ධ කම නේද ඕකෙන් පෙනෙන්නෙ ?:rofl::rofl:

    Hari Den Ehemath hithamuko ube demaupiyo ubata ohoma namak dunna kiyala... prashnayak ne.... Nama ehema unata Ube profile pic eka balapan mama namika bauddayek nemei anika mama sowan welath ne... kiyapu wachana wala weredda mama piligannawa... namuth uba oya dala thiyena name weredda uba piliganna one budunwahansege dharmaya gena ochara awabodyak thiyenawanam....

    5. “පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට වුණත් අපහාස කරනවා නම්, ධර්මයට වුණත් අපහාස කරනවා නම්, සංඝයාට වුණත් අපහාස කරනවා නම් ඒ කියුම් ගැන ඔබ විසින් තරහ බැඳගැනීම් නොකළ යුතුයි. අමනාපය ඇති නොකර ගත යුතුයි. සිතේ නොකැමැත්තක් ඇති නොකර ගත යුතුයි. පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඉදින් ඔබ කෝප වෙනවා නම්, අසතුටු වෙනවා නම්, එයින් ඔබටමයි අන්තරායක් වන්නේ. පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඉදින් ඔබ කෝප වෙනවා නම්, අසතුටු වෙනවා නම්, එතකොට පිටස්තර උදවිය කියන දේවල් යහපත්ව කියනවාද අයහපත්ව කියනවාද යන්න ඔබ තේරුම් ගන්නේ කොහොමද?” “ස්වාමීනී, එය නොවේමයි.”

    “පින්වත් මහණෙනි, පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඔබ විසින් කළ යුත්තේ ‘මේ කාරණයෙන් ඕක නම් නැති දෙයක්මයි. මේ කාරණයෙන් ඕක නම් අසත්‍යයක්මයි. ඔය කියන දෝෂය අප තුළ නැති දෙයක්. ඔය දෝෂය අප අතර දකින්න නෑ’ කියලා අසත්‍යය අසත්‍යය වශයෙන්ම තේරුම් ගෙන ලිහා ඉවත් කිරීමයි.

    6. පින්වත් මහණෙනි, මා ගැන වුණත් පිටස්තර උදවිය ගුණ වර්ණනා කරනවා නම්, ධර්මය ගැන වුණත් ගුණ වර්ණනා කරනවා නම්, සංඝයා ගැන වුණත් ගුණ වර්ණනා කරනවා නම්, ඒ ගැන ඔබ විසින් අමුතුවෙන් සතුටු විය යුතු නෑ. සොම්නස් විය යුතු නෑ. සිතෙහි උද්දාමයකට පත්විය යුතු නෑ. පින්වත් මහණෙනි, මා ගැන වුණත් පිටස්තර උදවිය ගුණ වර්ණනා කරන විට, ධර්මය ගැන වුණත් ගුණ වර්ණනා කරන විට, සංඝයා ගැන වුණත් ගුණ වර්ණනා කරන විට, ඒ ගැන ඔබ විසින් අමුතු සතුටක් ඇති කරගන්න ගියොත් සිත සතුටු කරගෙන උද්දාම වෙන්න ගියොත් ඒකෙන් අන්තරායක් වන්නේ ඔබටමයි. පින්වත් මහණෙනි, මා ගැන වුණත් පිටස්තර උදවිය ගුණ වර්ණනා කරන විට, ධර්මය ගැන වුණත් ගුණ වර්ණනා කරන විට, සංඝයා ගැන වුණත් ගුණ වර්ණනා කරනවිට, ඒ ගැන ඔබ විසින් කළ යුත්තේ ‘මේ කාරණයෙන් ඕක නම් ඇති දෙයක්මයි. මේ කාරණයෙන් ඕක නම් සත්‍යයක්මයි. ඔය කියන ගුණය අප තුළ තියෙනවා. ඔය ගුණය අප අතර දකින්නට ලැබෙනවා’ කියලා සත්‍යය සත්‍යය වශයෙන්ම තේරුම් ගැනීමයි. 1. බ‍්‍රහ්මජාල සූත‍්‍රය
    දෘෂ්ටි ජාලය ගැන වදාළ දෙසුම
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ජනාධිපතියෙක් ඔනේ නැහැ. ඔව්වට සාමාන්‍ය පුරවැසියෝවශයෙන් අපිට පොඩි වැඩයි කරන්න තියෙන්නේ....