පිරිත් තහනම්...?

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Pirith nawaththanna denne na... danatamath gema adalai thiyenne... kalakanni muslim karayo ringuwa gamatath oya park eka haduwata passe... pillawa, bellanwila rata watenma minissu ena pansal... pirith nawaththanna denne na..
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    අනේ තෝ වගේ පරයෙක් ..මම උදේ ම තරහ ගන්නේ නැති නිසා උබට මිට වඩා දේවල් කියන්නේ නෑ ..පුළුවන් නම් මැරියන් ..

    උදේ හවස කරණීය මෙත්ත සූත්‍රය වෙන්න ඇති ඔබ තුමා අහන්නේ . සාදු සාදු
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    මචං මේක වැරදි දෙයක් වෙන්න පුළුවන්.. ඔව් වරදිය් තමයි.. නමුත් මෙහෙම දෙයකුත් තියෙනවා..

    දැන් ඔය පිරිත් දාන ගොඩක් යන්ත්‍ර වලින් ඇහෙන්න මහා ගොෂාවක් විතරයි.. කිසිම පිරිතක් පැහැදිලිව ඇහෙන්නේ නැහැ.. කනට මහා අප්‍රසන්න තාවයක් ඇහෙන්නේ එතකොට. පිරිතේ තියෙන ලස්සන රිද්මය, වටිනාකම, ඒවගේ බාල යන්ත්‍ර වලින් නැති වෙනවා.. එක, ඒ සඳහා යොදා ගන්න හඬ පටියේ QUALITY එකේ ප්‍රශ්නයක්, නැත්නම් ශබ්ද විකාශන යන්ත්‍ර වල ප්‍රශ්නයක් හෝ වෙන්න පුළුවන්.

    රේඩියෝ එකේ සහ පිරිත් ගෙවල් වල කියන පිරිත් වලින් ඇහෙන සුන්දර ලස්සන ඔය උදේ සවස ගොඩක් පන්සල් වල දාන ශබ්ද විකාශන යන්ත්‍ර වලින් එන්නේ නැහැ..

    එහෙම උනාම එක පිරිතක් නෙමෙයි කනට විකාරයක් වෙන්න පුළුවන්.. එහෙම දෙයක් නැද්ද මෙතන?

    එහෙම නම් එක තහනම් කරන එකේ ගැටළුවක් නැහැ..
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Pirith nawaththanna denne na... danatamath gema adalai thiyenne... kalakanni muslim karayo ringuwa gamatath oya park eka haduwata passe... pillawa, bellanwila rata watenma minissu ena pansal... pirith nawaththanna denne na..

    Kiyanawa wage weda karannath puluwan nam aththatama hodayi.

    මචං මේක වැරදි දෙයක් වෙන්න පුළුවන්.. ඔව් වරදිය් තමයි.. නමුත් මෙහෙම දෙයකුත් තියෙනවා..
    දැන් ඔය පිරිත් දාන ගොඩක් යන්ත්‍ර වලින් ඇහෙන්න මහා ගොෂාවක් විතරයි.. කිසිම පිරිතක් පැහැදිලිව ඇහෙන්නේ නැහැ.. කනට මහා අප්‍රසන්න තාවයක් ඇහෙන්නේ එතකොට. පිරිතේ තියෙන ලස්සන රිද්මය, වටිනාකම, ඒවගේ බාල යන්ත්‍ර වලින් නැති වෙනවා.. එක, ඒ සඳහා යොදා ගන්න හඬ පටියේ QUALITY එකේ ප්‍රශ්නයක්, නැත්නම් ශබ්ද විකාශන යන්ත්‍ර වල ප්‍රශ්නයක් හෝ වෙන්න පුළුවන්.
    රේඩියෝ එකේ සහ පිරිත් ගෙවල් වල කියන පිරිත් වලින් ඇහෙන සුන්දර ලස්සන ඔය උදේ සවස ගොඩක් පන්සල් වල දාන ශබ්ද විකාශන යන්ත්‍ර වලින් එන්නේ නැහැ..
    එහෙම උනාම එක පිරිතක් නෙමෙයි කනට විකාරයක් වෙන්න පුළුවන්.. එහෙම දෙයක් නැද්ද මෙතන?
    එහෙම නම් එක තහනම් කරන එකේ ගැටළුවක් නැහැ..

    Bana AHana minihata ketayam one ne mithraya.
    ubala bus wala yanakota ahana kankalu sangeethaya ubala kameththenda ahanne.

    Othana Mechchara kalayak pansala ageta thibba.ethakota pirith kiwwe nedda?
    Dan track ekak hadala kalakanninge aga bahinna duwannath hadala thiyenawa.
    man ahanne ethana achcahra loku budupilimaya diha balagena pirith kiyana eka karadarayk kiyala kiyanne mithya dushtikayo misak wena kawda?

    pirith ahana eka karadarayk nam unta yana deepankarek guhilla exercise bayinam maka bewennane thiyenne.

    P*** policiya ewunge dath kadanna ona.
    ape paththe pansale neme bana daane udeta ahala pahala gewal walin.
    eka parayek hari pirith dana eka nathara karanna kiwwoth ehema kapanawa dekata wenwenna.pirith ahana eka paththakin thiyala.

    Konda pana thiyenawanam boralesgamuwe pansala awata inna ewun pirith deshanaya waha nawatha patan ganna ona.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මිනිස්සු හුගක් අය හිතාගෙන ඉන්නව බුද්ධාගම කියන්නෙ පිරිත් කියනව මල් පූජ කරනව වගේ දේවල්. මෙහෙම කරා කියල යහපත් ප්‍රතිඵලයක් වෙනව කියල නවීන විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ. මිනිස්සු කොච්චර මෝඩද කියල හිතෙනව පෙරේතයො දෙවිවරු වගේ ඒවත් විශ්වාස කරනකොට. බලන්න දියුණු රටවල ඔය එකක්වත් විශ්වාස කරන්නෙ නෑ. ඒත් එයාල හුගක් බෞද්ධ. අධ්‍යාත්මිකව දියුණුයි ලංකාවෙ උන්ට වඩා.
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    මන් කියන්නේ පිරිත් දාන එක හොඳයි, නමුත් එක අහන ඉන්න කෙනෙකට වැටහෙන් නැති විදියට ගොර ගොර සද්දෙට දානවනම් කිසිම තේරුමක් නැහැ..

    එකෙන් වෙන්නේ පිරිත ගැන අප්‍රසාදයක් එන එක විතරයි..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සද්දේ හොදද නරකද දන්නේ නැහැ .හැබැයි කොහොම දැම්මත් පිරිත් වලට අකමැති යක්කු පෙරේතයෝ තමයි .ඉතින් ඕක පුදුමයකුත් නෙමේ .දැන් ලංකාවේ වැඩිපුරම ඉන්නේ යක්කු පෙරේතයෝ තමයි .:dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උදේ හවස කරණීය මෙත්ත සූත්‍රය වෙන්න ඇති ඔබ තුමා අහන්නේ . සාදු සාදු

    හම්බ ගදක් ආවට බැලුවේ ....!! බැලින්නම් කුණු ගද ගහන හම්බයෝන්ගේ බෙටි උලාකන උරෙක් නේ​
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    මචං මේක වැරදි දෙයක් වෙන්න පුළුවන්.. ඔව් වරදිය් තමයි.. නමුත් මෙහෙම දෙයකුත් තියෙනවා..

    දැන් ඔය පිරිත් දාන ගොඩක් යන්ත්‍ර වලින් ඇහෙන්න මහා ගොෂාවක් විතරයි.. කිසිම පිරිතක් පැහැදිලිව ඇහෙන්නේ නැහැ.. කනට මහා අප්‍රසන්න තාවයක් ඇහෙන්නේ එතකොට. පිරිතේ තියෙන ලස්සන රිද්මය, වටිනාකම, ඒවගේ බාල යන්ත්‍ර වලින් නැති වෙනවා.. එක, ඒ සඳහා යොදා ගන්න හඬ පටියේ QUALITY එකේ ප්‍රශ්නයක්, නැත්නම් ශබ්ද විකාශන යන්ත්‍ර වල ප්‍රශ්නයක් හෝ වෙන්න පුළුවන්.

    රේඩියෝ එකේ සහ පිරිත් ගෙවල් වල කියන පිරිත් වලින් ඇහෙන සුන්දර ලස්සන ඔය උදේ සවස ගොඩක් පන්සල් වල දාන ශබ්ද විකාශන යන්ත්‍ර වලින් එන්නේ නැහැ..

    එහෙම උනාම එක පිරිතක් නෙමෙයි කනට විකාරයක් වෙන්න පුළුවන්.. එහෙම දෙයක් නැද්ද මෙතන?

    එහෙම නම් එක තහනම් කරන එකේ ගැටළුවක් නැහැ..

    dan ethakota palli wala allah berihan dena ewa therenawada?
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    අපේ පැත්තෙත් ගෙවල් 3ක වෙන වෙනම පිරිත් දානවා අහන් ඉන්න උන්ගේ ඔළුව රිදෙනවා සද්දේට. උන් ගෙවල් 3 මාරම වලි නිසා එකෙක් පොඩ්ඩක් වැඩි කලාම අනිත් එකත් වැඩි කරනවා. එක එකාගේ ටයිම් වෙනස් නිසා මාර ඝෝෂාවක් විතරයි ඇහෙන්නේ. අනික විනාඩියෙන් විනාඩියට මහ හයියෙන් ෂෝ...................... ගානවා එකෙක්ගේ සෙටෆ් එකෙන් :(
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    මමත් බෞදයෙක්මි. නමුත් තැන නොතැන නොබලා පිරිත් කිව යුතු නොවේ .මිනිසුන්ට නිදහසේ නිදහස් මනන්සිකත්වයක ගමන් කිරීමට ඉඩ දිය යුතුය. සමහරවිට පිරිත් හෝ කුමන දෙයක් උව කන්දොස්කිරියාවක් විය හැක. පිරිත් පන්සලට පමණක් සීමා කරන්න. පාරවල් ගානේ හා හැඳි ගානේ ගායනය කර එහි වටිනාකම කෙලෙසා නොගත යුතය.

    කියන දේ හරි එත් පන්සල් වල පිරිත් දවසට දෙපාරක් විතර වැඩිම උනොත් දාන්නේ .....එතකොට මචන් මම කියන්නේ පල්ලි වල 1 ත් කරදරයක් නෙවේද ???? එක නවත්තන්නැතුව ඇයි හැමවෙලේම පන්සල් වලටම මෙහෙම කරන්නේ ඒක හරිද .......නීතිය පන්සල්වලට විතරද ........පල්ලි වලට නැද්ද ......මේක මුස්ලිම් රටක්ද............සිංහල වෙන කොහෙන් හරි ඇවිත් පදිංචි උනාද .........
    මාවනැල්ලෙත් පිරිත් දාන 1 ක උසාවි නියෝගයකින් නැවත්තුව නේද මචන් .......හැමදේම බලපන් අපිට කෙලවලා මිසක් හොදක් කරලා තියෙනවද
     
    Last edited:
    • Like
    Reactions: Dennied

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    ඕවා කරගත්තෙත් අපිම තමා.. බෞද්ධයට ඉස්සරහට වෙන දේ බලපංකො..

    තව පටන් ගත්ත විතරයි මචං ............:angry::angry::angry:
    bump
     
    Last edited:

    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    මිනිස්සු හුගක් අය හිතාගෙන ඉන්නව බුද්ධාගම කියන්නෙ පිරිත් කියනව මල් පූජ කරනව වගේ දේවල්. මෙහෙම කරා කියල යහපත් ප්‍රතිඵලයක් වෙනව කියල නවීන විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ. මිනිස්සු කොච්චර මෝඩද කියල හිතෙනව පෙරේතයො දෙවිවරු වගේ ඒවත් විශ්වාස කරනකොට. බලන්න දියුණු රටවල ඔය එකක්වත් විශ්වාස කරන්නෙ නෑ. ඒත් එයාල හුගක් බෞද්ධ. අධ්‍යාත්මිකව දියුණුයි ලංකාවෙ උන්ට වඩා.

    ඔය මුල ඉඳලම වැරැද්ද ගෙන නේ. කවුද කියන්නේ පිරිතෙන් යහපතක් වෙනවද කියන එක විද්‍යාත්මකව ඔප්පු වෙලා නැහැ කියන්නේ? එක ඇත්තටම ඔප්පු වෙච්ච දෙයක්.. ඔය විද්‍යාව දන්නවා උනාට, මේ සම්බන්ද ගොඩක් පරීක්ෂණ කෙරිලා තියෙනවා කියන එක දන්නේ නැහැ වගෙයි.. එමෙන්ම ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ කිසිම යාවත්කාලින වීමක් වෙන්නෙත් නැහැ වගෙයි..

    මෙන්න මෙහෙම පරීක්ෂණයක් කෙරිලා තිනවා කරනියමෙත්ත සුත්‍රය ගැන..

    වතුර විදුරු දෙකක් (වතුර සමග) අරගෙන එකක් පිරිත් කියන තැනකත්, අනෙක පිරිත් නොකියා සංගීත සංදර්ශනයක ගොරහැඩි ශබ්ද හමුවේද තියල තියෙනවා..

    පසුව ඒවා මිදෙන්නට සලස්වල තියෙනව..( ඒ වේලාවේද, නැත්නම් පසුවද කියල මට මතක නැහැ, නමුත් මන් දන්නා දෙයකි මේ)

    අවසානයේ ඒවා මිදුණු පසුව අන්වීක්ෂයකින් පරික්ෂ කරලා තියෙනවා. පිරිත් කියපු තැන තියපු වතුර ලස්සනට, බොහොම පිළිවෙලකට, සහ රටාවකට මිදිලා තියෙනවා..

    නමුත් ගොරහැඩි සංගීතයේ තිබුණු එකේ, කිසි රටාවක් නැති, අපිළිවෙලකට මිදුණු වතුර දක්නට ලැබිල තියෙනවා..

    මේ එකක් විතරයි.. තව ගොඩක් පරීක්ෂණ කරලා තියෙනවා පිරිත්වල ආනුභාවය ගැන පහදන්න..
    ඒවා නොපිළිගන්නා එක ඔයාගේ වැඩක්.. නමුත් පිරිත් වගේ දේවල් පිළිගන්න කෙනා නුගතෙක් නෙමෙයි.. නොදියුණු කමකුත් නෙමෙයි..